Recommended Forex Brokers

 අපි ඔයාලට දැනට තියෙන හොදම binary brokersලා හදුන්වා දුන්නා වගේ මේ තියෙන්නෙත් එහෙම තෝරගත්තු forex brokersලා.

1. Tickmill STP Broker - Minimum Deposit $100

tickmill-sinhala

පොඩි මුදලකින් අඩු spread එකක ට්‍රේඩ් කරන්න කැමති සහ අවශ්‍ය අයට භාවිතා කරන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක් තමයි tickmill කියන්නේ.

Tickmill ඇයි හොද forexවලට ?

1 - FCA UK REGULATED සහ FSA SC REGULATED ආයතනයක් වීම

2 - Non dealing desk බ්‍රෝකර් කෙනෙකු වීම

3 - $100වැනි සුළු මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )

4 - Spread එක 0.0 සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )

5 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)

6 - 500:1 දක්වා Leverage තිබීම

7 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම

8 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.

9 - ආයතනය එක්සත් රාජධානියේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .

10 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම.

11 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )

12 - ට්‍රේඩින් මෘධුකාංග - MT4 සහ Webtrader

13 - Android සහ iOS ස්මාර්ට් ෆෝන් හරහාද ට්‍රේඩ් කිරීමේ හැකියාව තිබීම.

කොහොමද tickmill සමග Forex Trading පටන් ගන්නේ ?

ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.

මේකේ හොද පාඩම් මාලාවක් තියෙනවා. ඒටිකත් බලන්න අමතක කරන්න එපා.

2. ICMarket True ECN Forex Broker - Minimum Deposit $200

ic-market-in-sinhala-sri-lanka

ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් ඉතාම අඩු spread එකක් එක්ක ට්‍රේඩ් කරන්න අවශ්‍ය සහ කැමති අය අනිවාර්යයෙන් යොමු වෙන්න ඕන බ්‍රෝකර් කෙනෙක් තමයි ICmarket කියන්නේ.

ICMarkets ඇයි හොද forexවලට ?

1 - ASIC Australia සහ SC REGULATED ආයතනයක් වීම

2 - Non dealing desk true ECN බ්‍රෝකර් කෙනෙකු වීම

3 - $200වැනි මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )

4 - Spread එක 0.0 සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )

5 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)

6 - 500:1 දක්වා Leverage තිබීම

7 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම

8 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.

9 - ආයතනය ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .

10 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම ( Skrill / Neteller )

11 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )

12 - ට්‍රේඩින් මෘධුකාංග - Ctrader, MT4, MT5 සහ Webtrader

13 - Android සහ iOS ස්මාර්ට් ෆෝන් හරහාද ට්‍රේඩ් කිරීමේ හැකියාව තිබීම.

කොහොමද ICMarkets සමග Forex Trading පටන් ගන්නේ ?

ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.

3.FBS Lowest Deposit Forex Broker - Minimum Deposit $1

fbs-forex-broker

ඔයාට FBS Trader, Mt4/Mt5 භාවිතා කරමින් අඩු මුදලකින් ට්‍රේඩ් කරන්න කැමතියි නම් සහ අවශ්‍යයි නම් හොදම බ්‍රෝකර් තමයි FBS. අනික ඔවුන් වැඩිම බෝනස් මුදල් දෙන ආයතනයක්

FBS ඇයි හොද forexවලට ?

1 - IFSC Belize REGULATED ආයතනයක් වීම

2 - $1 වැනි මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )

3 - Spread එක 3 pip සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )

4 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)

5 - 3000:1 දක්වා Leverage තිබීම

6 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම

7 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.

8 - ආයතනය බෙලීස්හි ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .

9 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම ( Skrill / Neteller )

10 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )

11 - ට්‍රේඩින් ගිණුම් FBS Trader, MT4 , MT5 සහ Webtrader

12 - ECN ගිණුම් තිබේ

13 - Android සහ iOS ස්මාර්ට් ෆෝන් හරහාද ට්‍රේඩ් කිරීමේ හැකියාව තිබීම.

කොහොමද FBS Broker සමග Forex Trading පටන් ගන්නේ ?

ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.

4.Pepperstone Lowest Deposit Forex Broker - Minimum Deposit $200

pepperstone-forex-broker

ඔයාට නවීන ට්‍රේඩින් මෘදුකාංගයක් වන ctrader භාවිතා කරමින් ට්‍රේඩ් කරන්න අවශ්‍ය සහ කැමති අය අනිවාර්යයෙන් යොමු වෙන්න ඕන ඕස්ට්‍රේලියානු බ්‍රෝකර් කෙනෙක් තමයි Pepperstone කියන්නේ.

Pepperstone ඇයි හොද forexවලට ?

1 - ASIC Australia සහ FCA REGULATED ආයතනයක් වීම

2 - Non dealing desk true ECN බ්‍රෝකර් කෙනෙකු වීම

3 - $200වැනි මුදලකින් වුවද ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාව ( $200 - $1000 අවම මුදලක් දැමීම වඩා සුදුසු වේ )

4 - Spread එක 0.0 සිට ඉහලට තිබීම ( මේක තමයි බ්‍රෝකර්ගේ ආදයම. )

5 - අවම Lot Size එක 0.01 වීම (ට්‍රේඩ් එකක් දැමිය හැකි අවම ප්‍රමාණය)

6 - 500:1 දක්වා Leverage තිබීම

7 - ඩෙමෝ ගිණුමක් නොමිලේ ලැබීම

8 - සම්මානලාභී ලොව පිළිගත් ආයතනයක් වීම.

9 - ආයතනය ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි නියාමනයවන ආයතනයක් වීම .

10 - මුදල් දැමීමේදී සහ ගැනීමේදී ආයතනය විසින් සේවා ගාස්තුවක් අය නොකිරීම ( Skrill / Neteller )

11 - ඔබගේ මුදල් ඔවුන්ගේ ආයතනයේ මුදල් වලින් වෙන්කර සුරක්ෂිතව වෙනම ගිනුමක පවත්වා ගෙන යෑම ( Segregated Accounts )

12 - ට්‍රේඩින් ගිණුම් Ctrader,MT4 ,MT5 සහ Webtrader

13 - Scalping, Expert advisors, Hedging සහ News trading වලට ඉතාම සුදුසු බ්‍රෝකර් ආයතනයක්.

14 - Android සහ iOS ස්මාර්ට් ෆෝන් හරහාද ට්‍රේඩ් කිරීමේ හැකියාව තිබීම.

කොහොමද Pepperstone Broker සමග Forex Trading පටන් ගන්නේ ?

ඉස්සෙල්ලාම පහත තියෙන ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.