Stop Loss and Take Profit
මුලික ලෙස Stop loss එකක් මගින් අපිට ට්‍රේඩ් එකකට අවදානම අඩු කරගන්න පුළුවන්. එකියන්නේ යම් යම් විදියකින් අපේ ට්‍රේඩ් එක රිණ ගියොත් එම ට්‍රේඩ් එක යම් කිසි පීප් ප්‍රමණයකදී අනිවාර්යෙන්ම නවතින්න කියලා විදානයක් දෙන්න පුළුවන්. එවිට එම ස්ථානයට පැමිණි විට ස්වයන්ක්‍රීයවම ට්‍රේඩ් එක close වෙනවා. Take profit එකේදී වෙන්නේ අපිට පුළුවන් විදානයක් දෙන්න යම් කිසි පිප් ප්‍රමාණයක් අපි බලාපොරුත්තු වෙන දෙසට ගිය විට ස්වයන්ක්‍රීයවම ට්‍රේඩ් එක close කරලා ලාභය ගන්න කියලා විදානයක් දෙන්න.
Pending Orders in Forex
අපිට පුළුවන් ට්‍රේඩ් එකක් දාලා තියන්න යම් කිසි අගයකදී ආරම්භ කලයුතුයි කියලා විදානයක් සමග. Buy Stop සහ Sell Stop කියන pending orders තමයි වැඩිපුරම ප්‍රොයෝජනවත් වෙන්නේ. පහත පින්තුරය වගේම වීඩියෝ පටය බලන්න වැඩි අවභෝදයක් සදහා.

( Source : Babypips Website )