Picoworkers සමග 2020 දී මුදල් උපයමු

ඔන්න ඉතින් කාලෙකින් අලුත් ලිපියක් ගෙන එන්න කියලා හිතුනා. මේක ගේන්න පුලුවන් උනේ කොරෝනා කේස් එක නිසා පොඩි විවේකයක් හම්බවුනු නිසා. එන්න එන්න තත්වෙ බරපතල වෙන නිසා ගෙදර ඉන්න වුනා. මොනාවුනත් අපි හැමෝම රජයට බල නොකර කොරෝනා මැඩලන්න අපේ කොටස හරියට කලා නම් හරි. නැතිනම් මේක ඉක්මනින් නම් පාලනය කරන්න වෙන්නෙ නෑ. ඒ නිසා වැඩිය කට්ටිය එකතු වෙන තැන් වලට යන එක අඩු කරන්න ඔයාලා.


කට්ටිය මේ දවස්වල ගෙවල් වල නිසා මටත් පුදුම call, msg ගොඩක් ආවා emoney ගැන අහලා. ඒ නිසා අලුතින් පොස්ට් එකක් ලියන්න තීරණය කලේ. කට්ටිය ගොඩක් ඇහැවේ ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන් වැඩක් කියලා දෙන්න කියපු නිසා තමයි මේ Micro job Site එක ගැන මම ලියන්න හිතුවේ.


ඉතින් මේකේ නම Picoworkers. මේක කලින් කීව වගේම කුඩා කුඩා වැඩ කලාම පොඩි ගානක් ලැබෙන සයිට් එකක්. ඒ කියන්නේ Micro Job Site එකක්. ඒ දවස්වල අපි කතා කරපු Microworkers ත් මේ වගේම එකක්. මේකෙදි ඇත්තටම ඔයාලට තියෙන්නෙ සයිට් එකේ Register වෙලා Email එක Confirm කරලා වැඩේ පටන් ගන්න.


වැදගත්ම දේ තමා මේකෙ සල්ලි ගන්න නම් ඔයාලට Paypal account එකක් තියෙන්න ඕනෙ. ඔයාලා දන්නවා ලංකාවට තාම Paypal සල්ලි ගන්න බෑ කියලා. ඒ නිසා ඔයාලට Malaysian/singapore Paypal Account එකක් හදන්න වෙනවා. ඒ නිසා කට්ටිය මතක ඇතිව ඒ වැඩේ ඉස්සෙලම කරගන්න.


මෙන්න මේ වීඩියෝ එකේ ඒ ගැන විස්තර තියෙනවා: SL GEEK Paypal Account creation


දැන් paypal වැඩේ ඉවර කරපු අය පහල තියෙන Link එකෙන් ගිහින් Picoworkers වලට Sign up වෙන්න. 0.5$ බෝනස් එකක් හම්වෙනවා.


Register to Picoworkers Here>>


මෙතන්දී ඔයාලා අනිවාර්යෙන්ම් කරන්න ඕනෙ දෙයක් තමා ඔයාලා Paypal account එක හදපු ඊමේල් එකම මෙතන sign up එකටත් දීම. මොකද ඒක සල්ලි ගන්න ගියාම වැදගත් වෙනවා. ඒ වගේම security question එක. ඒකෙ ඔයා මො


කක් හරි ප්‍රශ්නයක් එක්ක ඒකේ උත්තරෙත් දාන්න. මේක අනිවා මතක තියෙන්න ඕනෙ සල්ලි ගන්න හොදද.


දැන් මේ වැඩ ටික ඉවර කරන අයට වැඩ පටන් ගන්න පුලුවන්. කරන්න තියෙන්නේ උඩම වම් කෙලවරේ තියෙන small jobs කියන එකට ගිහින් ඒ වෙලාවේ තියෙන ජොබ් වලින් ඔයාලට කරන්න පුලුවන් ඒවා තෝරාගෙන කරන්න තමා. තියෙන ජොබ් වලින් සමහරක් ඔයාලට ගේනනම්කො උදාහරණ විදියට;


    Star-Click Sign Up

    Visit Website

    Youtube Create Account

    Ecoin: Sign Up


ඉතින් මේ ජොබ් වලට ඉස්සරහින් ඒවට ගෙවන ගානත් දාලා තියෙනවා. ඒ නිසා ඔයාලට කරන්න පුලුවන් ඒවා විතරක් තෝරාගෙන කරන්න.


ඩොලර් 5 පන්නපු ගමන් Paypal වලට සල්ලි ගන්න පුලුවන්. ඒ නිසා අවුලක් නෑ. හෙමින් සැරේ පුලුවන් විදියට වැඩේ කරන් යන්න පුලුවන්. සමහර cryptocurrency වලටත් මෙයාලා ගෙවීම් කරනවා. ඒ නිසා අදාල අයට crypto wallet වලටත් earnings ගන්න පුලුවන්.


ඔයාලට උපයන මුදල් තව වැඩි කරගන්න පුලුවන් Refrrral ලා මේකට අරන් ආවොත්. ඔයාලගෙ යාලුවෝ Refrerral Link එකෙන් ගෙන්නා ගන්න. එතකොට එයාලා උපයන මුදල් වලින් 5% ඔයාලට හම්බවෙනවා. එහෙනම් වැඩේ කරන් යන්න. ඔයාලට ජය..!