- IQ Option ට්‍රේඩින් බ්‍රෝකර් සමග නොමිලේ ලියාපදිංචි වෙන්න
පහත ලින්ක් එක මගින් ගොස් ඔබේ ඊමේල් ලිපිනය සහ මුරපදයක් යොදා ලියාපදිංචි වෙන්න.
හෝ පහත තිබෙන Registration Form එක පාවිචිචි කරන්න පුළුවන් ( ලියාපදිංචි වූ සැණින් ට්‍රේඩ් කරන්න පුළුවන්)
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.
General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose
ට්‍රේඩින් යනු ඉහළ ලාභයක් ගත හැකි ක්‍රමයක් වගේම ඉහළ අවදානමක්ද තිබෙන ක්‍රමයකි ( ඕනෙම වියපාරයක තිබෙන අවදානම වගේ ). එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් සත්‍ය ගිණුම් සදහා යොදවන්න.
Binary and Digital options are prohibited in EEA
CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)
තිබිය යුතු සුදුසුකම්
අවම වයස 18ක්.
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport (IQ Option)
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport හෝ Driving License (Skrill/Neteller)
2 - පරිගණකයට හෝ මොබයිල් හෝ ටැබ් ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න
පරිගණකයට ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න. ඒවගේම ඔබේ Android හෝ IOS මොබයිල් /ටැබ් එකෙන්ද ට්‍රේඩින් කිරීමට අවශ්‍ය ඇප් එක භාගත කරගත හැක. ස්ථාපනය (Install) කරගන්න. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම සහ මුරපදය යොදා login වෙන්න.
( ( iOS ඇප් එකේ ෆෝරෙක්ස් පමණක් සහයෝගය දක්වයි. ඔප්ෂන් ට්‍රේඩින් වැඩ කරන්නේ නැත. නුමුත් ඔයාට Browser ඇප් එක හරහා ඔප්ෂන් ට්‍රේඩ් කරන්න පුළුවන්. )
3 - Trading Pattern භාවිතා කරමින් demo ට්‍රේඩ් කරමින් පුරුදුවෙන්න
පහත තියෙන ලිපි ටික ටිකක් බලන්න. ඔයාට එතකොට අදහසක් ගන්න පුළුවන් ට්‍රේඩ් කරන විදිය ගැන
Trending Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.
Range Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.
Chart patterns ඉගෙනගමු
4 - ට්‍රේඩ් කරන විදිය
දැන් ඔබ නිගමනය කරා නම් මුදල් ඒකකයේ මිල ඉහල යාවි කියලා, ඔබ තෝරගන්න ඕන කොළ පාට button එක. ඔබ නිගමනය කරොත් මිල අඩුවෙනවා කියලා, එහෙනම් තෝරාගන්න ඕන රතු පාට button එක.
Q Platform එකේ තියෙනවා Options ( Binary / Digital ), Forex, Stocks, Crypto, Commodities, ETF's කියලා වර්ග කීපයක්ම. මේකෙන් "Binary" තෝරාගන්න currency pairs දාගන්න අවශ්‍ය වුනහම ( iOS පාවිච්චි කරන අය Forex / Stocks වගේ තෝරාගන්න ). ඔයාට අනිත් වර්ගයේ ඒවත් පුහුණු ගිණුමේ ඕන තරම් ටෙස්ට් කරලා බලන්න පුළුවන්, මොකද මේ පුහුණු ගිණුමේ කිසිම අවදාමනක් නෑ. නුමුත් live එහෙමත් නැත්තම් සත්‍ය මුදල් දාලා ට්‍රේඩ් කරන ගිනුමේදී හොදට හිතලා බලලා ට්‍රේඩ් දාන්න ඕන හොදේ..