Crypto Currency කියන්නේ එක්තරා විදියක සංකීර්ණ ගණිතමය ගැටළු නිරාකරණය කිරීම මගින් ලැබෙන මුදල් විශේෂයක්. මේක ලංකවේ ගොඩක් අයට අලුත් වුනත් වෙනත් රටවල Bitcoin කියන ප්‍රධාන Crypto Currency වලට ATM යන්ත්‍ර පවා තියෙනවා. ඉතින් මෙම මුදල් එකකත් ඔබට buy / sell කරන්න පුළුවන් ( ට්‍රේඩින් ). ඔයාට තියෙන්නේ යොදවන්න යන ගාන තීරණය කරලා buyද ( වැඩි වෙනවා ) sellද ( අඩු වෙනවා ) කියලා තෝරාගන්න. මේකේ බයිනරිවල වගේ expiry time එකක් නෑ නුමුත් ඔබට අගයක් සටහන් කරන්න පුළුවන් ට්‍රේඩ් එක ලාබයක් සමග අවසන් කිරීමට. ඒවගේම යම් විදියකින් ඔබ සදහන් කල දිශාවට විරුද්ධ පැත්තට ට්‍රේඩ් එක ගියොත් ඔබට උපරිම පාඩුවක් වෙන්නේ ට්‍රේඩ් එකට යොදවපු මුදල විතරයි. හරි අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.