Bitcoin මිලදී ගන්න පටන් ගමු.

කලින් අපි bit coin ගැන සරලව හදුන්වලා දුන්නා. 

ඒ වගේම

1.පළවෙනියටම අපි කරන්න ඕන වෙන්නේ Cex.io ගිණුමක් හදන එකයි (මෙතනින් හදන්න පුළුවන් click කරන්න )  

2.ඊටපස්සේ Register කියන තැන click කරන්න .

3.ඊටපස්සේ එන screen එක ඔයාගේ sure Email එකක් දෙන්න .password එක strong එකක් දෙන්න .

4.දැන් අපට තියෙන්නේ අපේ account එක verify කරන්නයි කියලා දුන්නා.

අද අපි ඉතිරි ටික බලමු.



5.දැන් ඔයාට open වෙන්නේ security page එක .

ඔතනදි අනිවාර්යයෙන් 2FA දාගන්න .ඒ කියන්නේ අමතර ආරක්ෂාවක් ඔයාගේ account එකට .එක අනිවා දාගන්න .මෙතනදී වෙන්නේ ඔයාගේ Cexio account එකට Log වෙනකොට
Code එකක් නිකුත් කිරීමයි. Hack කිරීම වගේ දේවල් අවම කරන්න තමයි මේ වගේ ආරක්ෂක විදිවිදාන යොදලා තියෙන්නේ.

7-2fa-1

මමනම් කියන්නේ Google Athenticator එක දාගන්න කියලයි .ඉස්සෙල්ලම ඔයාගේ phone එකට App store/play store  එකෙන් Google Athenticator එක download කරගන්න .ඊටපස්සේ cex .io  එකේ ඔය උඩින් පෙනෙන smartphone app කියන එක select කරන්න .ඊටපස්සේ bar cord එකක් ඒවි .ඔය download කරපු app එක open කරලා එකේ + මාර්ක් එකක් ඇති .එක click කරලා phone එකේ cam එක on උනාම අර bar code එක scan කරන්න .එතනින් generate වන pasward එක cex .io එකේ type කරන්න .එතකොට එක active වෙනවා .

6.දැන් අපි බලමුකොහොමද Credit /Debit card link කරන්නේ කියල .

අපි Cexio එකට මුදල් තැම්පත් කරන්න භාවිතා කරන්නේ අපේ Debit/Credit Card තමයි. මුලින්ම මෙතනින් Cards වලට යන්න

11. Card 1.1.JPG

මෙතන පෙන්නන විදිහට Add New Card වලට යන්න.

12 add new1.JPG

දැන් මෙන්න මේ screen එකට  තමයි ඔයාව අරගෙන යන්නේ.

13 Provide information about your card.JPG

මෙතනදි ඉල්ලලා තියෙන විස්තර පුරවලා ඔයාගේ Debit/Credit card එක Cexio වලට එකතු කරගන්න පුලුවන්. මෙතනදී බොහොම පොඩි මුදලක් ඔයාවගෙන් අයවෙනවා. ඒ අගය කීයද කියලා ඊලගට අහනවා.. එතනදී මේ ගාන දැනගන්න ඔයාගේ Debit/Credit card එකේ සදහන් දුරකථන අංකයට කතාකරලා මේ කැපුන ගාන කීයද කියලා දැනගන්න පුලුවන්. Card එක හරියට cexio එකට එකතු උනාම මේ කැපුන ගාන අයෙත් ඔයාට ලැබෙනවා..  ගොඩක් වෙලාවට කැපෙන ගාන ඔයාගේ phone එකට SMS එකක් විදිහට එනවා .එතකොට එක බලන් type කරන්න පුළුවන් .දවස් කීපයක් යාවි card එක active වෙන්න .ඊටපස්සේ ඔයාට Bitcoin මිලදීගන්න පුළුවන් .

Bitcoin මිලදී ගත්තට පස්සේ cex .io එක ඇතුලේ තියාගන්න එපා .ඔයා bitcoin මිලදිගන්නේ තව අවුරුදු කීපයකින් විකුණලා සල්ලි කරගන්නනම් ඔය coins ටික wallat එකකට යවල තියාගන්න ඕන .

එකට හොදම wallat එක තමයි Coinbase wallet එක .මෙතනින් Coinbase wallet එකක් හදාගන්න 

හදාගන්න එක ලේසි .Register ගිහින් ඔයාගේ විස්තර ටික දෙන්න තමයි තියෙන්නේ .

හරි එහෙනම් වැඩ පටන්ගන්න

ජයවේව .