හරි දැන් bitcoin කියන්නේ මොකද්ද කියල තෙරෙනේවනේ .දැන් බලන්නකෝ bitcoin ගැන ලෝකෙම කතාකරනවා.අපි අනිත් coins මොනවහරි ගන්නවානම් එකට ලේසිම ක්‍රමය තමයි bitcoin අරන් තියාගන්න එක .මොකද අනිත් ගොඩක් coins exchargers ල හරහා ගනන්වනම් එයාල ඉඩදෙන්නේ Bitcoin පාවිච්චි කරලා ඒ coins ගන්නයි . ඒකනිසා අපි එකට අපේ සල්ලිවලින් bitcoin ගන්න ඕන .
bitcoin ගන්න නම් ක්‍රම ගොඩක් තියනවා .
මම use කරන විදිහ ඔයාලට කියල දෙන්නම් .
සාමාන්‍යයෙන් කරන්න තියෙන්නේ Bitcoin සල්ලිවලට අරගෙන හොද security තියන wallat එකකට transfer කරලා දාල තියාගන්න එකයි .ඊටපස්සේ bitcoin එකක ගාන වැඩිවෙනකොට ඔයාට කැමති වෙලාවක ආපහු මිලදිගත්ත exchanger ටම tranfer කරලා විකුණලා මුදල් ලබාගන්න පුළුවන් .
ඔයාට වෙන මොකක්හරි coin එකක් ගන්න ඕනනම් ඒ coin එක sell කරන exchager account එකක් හදාගෙන එකට bitcoin ටික trasfer කරලා අදාළ coin එක මිලදී ගන්න පුළුවන් .
මහා ලොකු දේවල් නැ .හරිම ලේසි .
1.පළවෙනියටම අපි කරන්න ඕන වෙන්නේ Cex.io ගිණුමක් හදන එකයි (මෙතනින් හදන්න පුළුවන් click කරන්න )
2.ඊටපස්සේ Register කියන තැන click කරන්න .
3.ඊටපස්සේ එන screen එක ඔයාගේ sure Email එකක් දෙන්න .password එක strong එකක් දෙන්න .
4.දැන් අපට තියෙන්නේ අපේ account එක verify කරන්නයි .
5.දැන් ඔයාට open වෙන්නේ security page එක .
6.දැන් අපි බලමුකොහොමද Credit /Debit card link කරන්නේ කියල .
1.පළවෙනියටම අපි කරන්න ඕන වෙන්නේ Cex.io ගිණුමක් හදන එකයි (මෙතනින් හදන්න පුළුවන් click කරන්න )
2.ඊටපස්සේ Register කියන තැන click කරන්න .

3.ඊටපස්සේ එන screen එක ඔයාගේ sure Email එකක් දෙන්න .password එක strong එකක් දෙන්න .

4.දැන් අපට තියෙන්නේ අපේ account එක verify කරන්නයි .
ඔයා Email එකයි Passward එකයි දාල ඉවර උනාම එන window එකේ තියනවා Registration code එක දන්නා තැනක් .ඔයාගේ email එකට ඇවිල්ල ඇති code එක .ඒක copy කරලා මේකේ past කරන්න
ඉතුරු කරුනු ටික ඊලග ලිපියෙන් එවන්නම්. එතකන් ඔයල අද කියපු ටික කරල බලන්නඔබට ජය!