ලංකාවට සල්ලි ගන්න පුලුවන් Paypal ගිනුමක්

හෑමෝම e-money ගෑන අහනවා ඒත් කරන්නෑ බයයිලු සල්ලි ගන්න විදිහක් නෑතිවෙයි කියලා. Paypalවලින්  ලංකාවට සල්ලි ගන්න පුලුවන් ගිනුමක් හදන්නෙ කොහොමද කියල තමයි ගොඩක් අයට දෑනගන්න ඕන වෙලා තියෙන්නෙ. ඒක හින්ද මම අද හිතුවා ඒ ගෑන ඔයගොල්ලන්ට කියල දෙන්න.


වෑඩේට බහින්න කලින් මේ ටිකත් මතක තියාගන්න :


  • මේ කෙදි අපි කරන්නෙ නීති විරෝදී වෑඩක් මොකද වෙන රටක විදිහට ගිනුමක් සාදන එක.

  • ඒ වගේම තමයි එක ගිනුමකට වඩා තියගන්නත් එපා.

  • Paypal හරහා e-bay වලින් බඩු ගන්න එපා

තව දෙයක් මතක තියාගන්න, ඔයගොල්ලන්ගෙ Browser Cookies Delete කරන්න එතකොට ඒක තවත් හොදයි. 




ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුලුවන් ගිනුමක්


    1. Paypal  වෙබ් අඩවියට පලමුව පිවිසෙන්න 
    බොත්තම ඔබන්න එවිට පහත රූපයේ ඈති පරිදි වෙබ් පිටුව  දිස්වේ.
     



      3. මෙහිදී රට ලෙස පහත රටවල් අතුරෙන් එකක් තෝරා ' Premier හෝ Business තෝරන්න


      •  Indonesia
      •  Luxembourg
      •  Malaysia
      •  Philippines
      •  Slovakia

      4. ඊලන්ගට එන පිටුවෙදි ඔයාගෙ ඔක්කොම නිවැරදි තොරතුරු දීල Nationality කියලා Sri Lankaදෙන්න.


      5. ඊලන්ගට ඒ ගොල්ලො දෙන Verification code ටයිප් කරල Continue කරාම ඔයාගෙ Credit Card Details අතුලත් කරන්න කියලා එනවා, ඒ එන්නෙ ගිනුම වෙරිෆයි කරන්න. මම ගිනුම වෙරිෆයි කරන හැටි ඊලග පෝස්ට් එකෙන් කියල දෙන්නම් එතකන් වෙබ් පිටුවෙ යටින් තියෙන My account  ක්ලික් කරන්න.
                       

                              ඔන්න ඉතින් මම ලංකාවට සල්ලි ගන්න පුලුවන් Paypal ගිනුමක් හදාගන්න එකේ Basics  ටික කියලා දුන්න ඊලග දවසෙ Paypal ගිනුම වෙරිෆයි කරන්නෙ කොහොමද කියලා මම පෙන්නල දෙන්නම්, හැබයි  එතකන් ඉතින් චුට්ටක් ඉවසලා ඉන්න වෙනවා.