ඇයි අපි Youtube කරන්න ඕනි සහ Youtube කරාම අපිට ලැබෙන්නේ මොනවාද?

ඇයි අපි  Youtube කරන්න ඕනි සහ Youtube කරාම අපිට ලැබෙන්නේ මොනවාද කියලා  අනිවාර්යයෙන් ඔයාලා දැන ගන්නම ඕනි. එතකොට ඔයාට දැක්මක් තියෙනවා කරන්න යන වැඩේ ගැන. List එකේ නම් කරුනු 8 ක් තියෙනවා ඔයාලාට කියලා දෙන්න, පුළුවන් විදියට පහලට හෙම්හිට අපි කතා කරමු නේද?


1) මෙහෙම හිතන්නකෝ ඔයාට කවදා හරි දවසක හිතුනාද ඔයාගේම Brand එකක් ලොකේට ගෙනියන්න.ඒක දවසක ලෝකේ හැමෝම දන්න නමක් කරන්න. ඒත් අපි හැමෝටම තියෙන ලොකුම අඩුව සහ හිර වෙන තැන තමා සල්ලි. සල්ලි නෑ කියලා අත් හැරිය Idas  කොච්චර නම් ඇතිද ? Youtube කින්නේ අන්න ඔයා ඒ අත් හැරිය අර ඔයාගේ  Dream idas, ෆට්ට Ida එකට Life එකක් දීලා Brand එකක් කරන්න පුළුවන් සුපිරිම තැනක්, (නොමිලේම දෙන සේවාවක්)

Tv Channel, Redio channel වලට ගිහින් දෙකට නැමිලා පිං සේන්ඩු වෙන්නම ඕනිම කෑ.


උදේ ඉදන් රෑ වෙනකං Youtube එකේ එලවටත් නැති මෙලවටත් නැති කුණු

හොයන Youtube Channel නම් හදලා වැඩක් නෑ සහෝදරයා, පැවැත්මක් නෑ. ඒවා Brand නෙමෙයි. 


මම ඔයාලට කියලා දෙන් නම් Brand එකක් හදන්න අපි මොනවාද කරන්න ඕනි සහ සැලකිලිමත් විය යුතු අත්‍යවශ්‍ය කරුනු මොනවාද කියලා A-Z පිළිවෙළකට පස්සේ. 


2) දෙවැනි කාරනාව තමා අර ඔයා  දැනටමත් හදලා තියෙන Youtube Brand එක හරි හදන්න ඉන්න වෙන මොකක් හරි Brand එකක් හරි අපි Youtube වල Market කරන්න ඕනි ඇයි කියන්න එක. ඔයාට මේ මම කියන Data ටික අනිවාර්යයෙන් ෆට්ටම වටිනවා ඒක තේරුම් ගන්න. ඔයා දන්නේ නැති උනාට Youtube එකෙන් මිනිසු දවසකට බිලියන 5ක් Videos බලනවා, දවසකට මිලියන 300 ක් මිනිසුන් යනවා එනවා Youtube එකට,  හැම මිනිත්තුවකටම පැය 300 ක Video Upload වෙනවා 😞 ඉතිං ඔයාගේ  Dream Channel එක හදලා ලොකේම දන්න චරිතයක් වෙන්න බැරිද නැද්ද ? 👏


3) දවසින් දවස අපි කන හාල් ඇටේ ඉදලා ගනන් යනවා. මිනිහෙකුට අද ගන්න පඩිය ගෑවෙන්නවත් මදි වී ගෙන යන කාලයක් ඇවිල්ලා. ඉතිං හෑමොම තුන්වෙනි ආදායම් මාර්ගයක් හොයන තැනට පත් වේලා. ඉතිං  Youtube වලව අත ගහනවා කියන්නේ ඔයාට එකක් නෙමෙයි 3නක් 4ක Side income හදා ගන්න පුළුවන්  place එකක් තමා  Youtube කියන්නේ. මම ඉස්සරහට සල්ලි හොයන ක්‍රම 10 ගැන කාතා කරද්දි ඒ පිලිබද පිලිවෙලකට කතා කරමු නේද? සේරම අචිචාරු කර ගෙන මොකක්ද කටේ අත දා ගන්න බෑ  කියනවානේ.. 😎


4) Right දැන් අපි Youtube කරාම අපිට ලැබෙන වාසි 3ක් ගැන කතා කරලා ඉවරයි උඩින් පල්ලෙන්. දැන් අපි කතා කරමු තව එකක්. ඔයාටම කියලා Youtube එකේ Own Fan base එකක් ඉන්නවා කියන්නේ කියන්න බැරි තරම් වටිනා කරනවාක්. ඒක හදා ගන්න නම් අනිවාර්යයෙන් ඔයා Youtube වලට අත තියෙනම ඕනි. ඔයාට Subscribe 100,000 Fan base එකක් ඉන්නවා කියන්නේ. ඒකේ ඇති වාසිය තමා කවදාවත් හරි  ඔයා Youtube එකෙන් මුදලක් උපයන බලාපොරොත්තු වෙනවා නම් ඒක ඔයාට මාරම හයියක්. අපි කතා කරනවා ඉස්සරහට  Selling Product ගැන හෙම සහ ඒ වගේ  Fan base එක ඉලක්ක කරලා කරන්න පුළුවන් වැඩ ගැන. ඉස්සරහට අපි ඒ ගැන කතා කරමු.


තව නම් බෑ අෆ්ෆා අත රිදෙනවා. ඇඟිලිත් රිදෙනවා මේක කොටලා. අදට ඇති.


තව ඉවර නම් නෑ කරුනු තියෙනවා. 


තව කතා කරන්න දේවල් නම් ගොඩක් තියෙනවා හෙම්හිට කතා කරමු. ඔය අද මම කිව්වා ඒවා ගැන පෙඩ්ඩක් කල්පනා කරලා බලන්න. වෙනස් විදියට හිතන්න පුරුදු වෙයන්කෝ. එතකොට සල්ලි හොයන ක්‍රම හීනෙනුත් පේනවා.