Online Business එකක් පටන්ගමු

Online Business එකකින් සල්ලි හොයන්නෙ කොහොමද?

1. Article Publish කිරීම.

2. Traffic එකක් ඇතිකර ගැනීම.

3. Google Adds එකතු කරගැනීම.

4. වෙනත් රටවල Customer Base එකක් ඇතිකර ගැනීම.

5. Instant Article එකතු කරගැනීම.

6. Profile, Groups ඇතිකර ගැනීම.

7. Blog එකක් එකතු කරගැනීම.


ඉහත සදහන් key points වල විස්තරාත්මක තොරතුරු සදහා පහත විඩියෝව බලන්න. දැන්වීම් නැත. NO ADDS!!! Duration ; විනාඩි 5 යි.



https://youtu.be/9Jr9LiBX_Pk