ව්‍යසායකත්වයට පැමිනීමට අවශ්‍ය කරුණු
1. Passion
2. ව්‍යසායකත්වය කුමක්ද යන්න දැන ගැනීම
3. ව්‍යසායකත්වයට මානසිකව කොතරම් සූදානම්ද?
4. ජීවන රටාවෙන් එලියට යාමේ හැකියාව.
ඉහත සදහන් key points වල විස්තරාත්මක තොරතුරු සදහා පහත විඩියෝව බලන්න. දැන්වීම් නැත. NO ADDS!!! Duration ; විනාඩි 10 යි.
Business Idea එක
1. Passion එක/කැමති දේ සොයාගැනීම
2. ගැටලුවක් හදුනා ගැනීම.
3. භාණ්ඩ හා සේවාවක ගැටලුවක් හදුනා ගැනීම.
4. Ask A Friend
ඉහත සදහන් key points වල විස්තරාත්මක තොරතුරු සදහා පහත විඩියෝව බලන්න. දැන්වීම් නැත. NO ADDS!!! Duration ; විනාඩි 5 යි.
මුදල් කළමණාකරණය Invest කිරීම. .
1. වියදම් රටාව.
2. Emergency Fund.
3. ව්‍යාපාරයේ තත්වය අනුව වියදම් කිරීම.
ඉහත සදහන් key points වල විස්තරාත්මක තොරතුරු සදහා පහත විඩියෝව බලන්න. දැන්වීම් නැත. NO ADDS!!! Duration ; විනාඩි 16 යි.