ස්ථාවර තැන්පතු පිළිබද සරලව

1. Fixed Deposit වල වාසි
2. ශක්තිමත් මූල්‍ය සමාගමක් සොයාගැනීම.
3. ලැබෙන පොළිය කොතරම් දුරට සාධාරණද.
4. FD සදහා උද්ධමනයේ බලපෑම



 Fixed Deposit වල වාසි
* Bench Mark එකක් වීම.
* Profit එක කල්තියා දැනගැනීම.
* Interest Rate එක වැඩි වීම.
* SFD සදහා ඉහල පොලියක් වගේම කල්පිරීමට පෙර ගැනුම් වලදී පොලිය වෙනස් නොවීම.
* ඉක්මනින් මුදල් කලහැකි වත්කමක් වීම.
* ඉක්මනින්ණ ය ලබාගතහැකි වීම.

ඉහත සදහන්වි key points වල ස්තරාත්මක තොරතුරු සදහා පහත විඩියෝව බලන්න.
https://youtu.be/pkOSdVSdFPQ
දැන්වීම් නැත. NO ADDS!!! Duration ; විනාඩි 5 යි.



Fixed Deposit දාලා සල්ලි හොයන්නෙ කොහොමද?