ණය බරින් මිදෙන ලෝකයේ පිලිගත් ක්‍රම

මුලින්ම ඔබේ ණය ප්‍රමාණය ගණනය කරගත යුතුයි.


ණය බරින් මිදෙන ලෝකයේ පිලිගත් ක්‍රම
1. Snowball Method
කුඩාම ණය මුදල තෝරාගෙන ගෙවාගෙන යාම.


2. High Rate Method
වැඩිම පොලිය තියන එකෙන් පටන් ගැනීම.


පැහැදිලි කිරීමේ පහසුවට සිදුකල පහත වීඩියෝව බලන්න.


https://youtu.be/IdiUj4tDaUE

දැන්වීම් නැත. NO ADDS!!!  Duration ; විනාඩි 5 යි.


සම්පූර්ණ වීඩියෝව :



https://youtu.be/7w0RerWHHKU
දැන්වීම් නැත. NO ADDS!!!  Duration ; විනාඩි 7 යි.