නිදාගෙන ඉන්න විට පවා ඔබට මුදල් ලැබෙන ක්‍රම - අක්‍රීය ආදායම් මාර්ග

අක්‍රීය ආදායම් මාර්ග යනු ඔබ වැඩක් නොකර නිදාගෙන ඉන්න විට පවා ඔබට මුදල් ලැබෙන ක්‍රම සපයාගෙන තිබීමයි.

1. ස්ථාවර තැන්පතු
2. ඒකක භාර
3. කොටස් වෙලදපොලේ ආයෝජනය
4. භාණ්ඩාගාර බිල්පත්
5. Forex Trading Robot
6. ව්‍යාපාරයක් ආරම්භ කිරීම
7. පොතක් ලිවීම
8. Affiliate marketing
9. මොබයිල් ඇප්ස් නිර්මානය
10. Youtube චැනල්
11. ක්‍රිප්ටො කරන්සි
12. e-bay භාණ්ඩ අලෙවි කිරීම
13. බදු දීම.

මෙය සිදුකරන ආකරය විස්තරාත්මකව සදහන් වීඩියෝව බලන්න.

ඉහත සදහන් key points වල විස්තරාත්මක තොරතුරු සදහා පහත විඩියෝව බලන්න. දැන්වීම් නැත. NO ADDS!!! Duration ; විනාඩි 10 යි.