Fixed Deposit දාලා සල්ලි හොයන්නෙ කොහොමද?

ස්ථාවර තැන්පතු පිළිබද සරලව දැන ගැනීමට ckick කරන්න

ආයොජනය කරන්නෙ කොහෙද?

මුලින්ම ශක්තිමත්,හොද මූල්‍ය සමාගමක් හොයාගන්න ඕන.
උදාහරණයක් විදියට:

අලුත්ම rates බලාගන්න click

ආයොජනය කරන්නෙ කොහොමද?

ඔයාගෙ මුදල් වලින් මුදල් හම්බ කරන්නෙ කොහොමද?
1. ආයෝජන
2. ස්ථාවර තැම්පතු

ආයෝජන කරනවනම් ඔයා සමාගම් ගැන, ඒවායෙ මුදල් වාර්තා, ලාභාංශ ගෙවන විදිය වගේ ගොඩක් දේවල් බලන්න ඕන.

ඔයා අලුත්නම් අවදානම අඩුම,ලේසිම ක්‍රමය තමා ස්ථාවර තැම්පතු.

සලකා බැලිය යුතු කරුණු

1. ශක්තිමත් මූල්‍ය සමාගමක් වීම.
2. යෙදවීමට සැලසුම් කරන මුදල
3. ලැබෙන පොළිය කොතරම් දුරට සාධාරණද යන්න
4. තැම්පතු කාලය

වීඩියෝ Link එක



ලැබෙන පොළිය කලින්ම හොයාගන්නෙ කොහොමද?

Fixed Deposit calculator
මෙන්න මේ link එකට ගිහින් ඔයාට අදම ඔයාගෙ පොලිය හදාගන්න පුලුවන්

පොළිය ගණනය කරන විදිය මේ වීඩියෝ එකෙන් බලන්නත් පුලුවන්.

වීඩියෝ Link එක