කිසිම මුදලක් වැය නොකර නොමිලේ Bitcoin උපයමු..


Bitcoin කියල කියන්නේ මුදල් ඒකකයක් (Dollar, Euro වගේ). හැබැයි ඒක කිසිම රටකට හරි, පුද්ගලයකුට ආයතනයකට හරි අයිති නැති සම්පූර්ණයෙන්ම විසිරුණු ජාලයකින් (Completely decentralized) පාලනය වන මුදල් ඒකකයක් වේ. 


මේ කිසිම මුදලක් වැය නොකර නොමිලේ Bitcoin උපයන series එකේ පළමුවෙනි post එක.


Bitcoin වලට රටක් නැති නිසා, සහ අයිතිකාරයෙක් නැති නිසා පාලනය වෙන්නේ පරිගණක වැඩසටහනකින්. එය ලෝකය පුර විසිරි සිටින පරිගණක ජාලයක් තුල ක්‍රියාත්මක වේ. එම නිසා කිසිම කෙනෙකුට එම ජාලයේ වැඩි දෙනාගේ කැමැත්ත නැතුව සංසරණය වන Bitcoin ප්‍රමාණය, ඇතුළු නීති රීති වෙනස් කිරීමට හැකියාවක් නැහැ. 

Bitcoin නිපදවෙන ප්‍රමාණය : දැනට විනාඩි 10 කට Bitcoin 6.25 ක්. මෙය 2024 දී විනාඩි 10 කට 3.125 දක්වා අඩු වේ. මෙය කිසිම කෙනෙකුට වෙනස් කල නොහැක (ජාලයේ ඉතා වැඩි ප්‍රතිෂතයකගේ කැමැත්ත නැතුව). 

Bitcoin Mining : Bitcoin Mining යනු Bitcoin ජාලයේ ගනුදෙනු තහවුරු කිරීම සහ ජාලයේ ආරක්ෂාව තහවුරු කිරීමයි. එම කාර්ය සිදු කිරීම වෙනුවෙන් එම පරිගණක වලට ඉහත සඳහන් ප්‍රමාණ (දැනට විනාඩි 10 කට Bitcoin 6.25) වලින් Bitcoin පරිත්‍යාග කෙරේ. 

Bitcoin Mining සිදු කෙරුනුයේ එම පරිගණක තුල සංකීර්ණ ගණිත කර්ම සිදුකිරීමෙන් වේ. එම කාර්ය සිදු කිරීමට අති විශාල පරිගණක ශක්තියක් අවශ්‍ය වේ. එමෙන්ම ඒ සඳහා ඇති විශාල විදුලියක් අවශ්‍ය වේ. මෙම කර්ය සඳහා ඇති විශාල පිරිවැයක් දැරිය යුතු වන අතර එය ලෝකය පුරා විශාල කර්මාන්තයක් වශයෙන් විවිධ පුද්ගලයන් පවත්වාගෙන යයි. 

Bitcoin Mining ඇතුළු ජාලයේ කටයුතු ඉටු කිරීමට කිසිම කෙනෙකුගෙන් අවසර ගත යුතු නැත. ඔබට අදාල පරිගණක සහ විදුලිය ඇත්නම් ඕනෑම වෙලාවක ජාලයට එකතු විය හැක. 

ආයෝජනයක් වශයෙන් Bitcoin 

Bitcoin මිල: - මෙය Bitcoin වලට ගොඩක් දෙනා ආකර්ෂණය වන විදිය වේ. Bitcoin මිල 2012 දී 1$ පමණ වූ අතර එය 2017 දී 20,000 US$ බවට මිල වැඩි විය.

නමුත් Bitcoin වල මිල ඉතා විශාල ලෙස උච්චාවචනයන්ට ලක් වේ. උදා 2017 20000$ වූ Bitcoin එකක මිල 2019 දී 3100$ කට අඩු වී 2019 ඔක්තෝබර් වලදී 14000$ නැවත ළඟ විය. නැවත 2020 මාර්තු වලදී 4000$ අඩු වී දැන් (2020 මැයි) 9000$ සිමාවේ පවතී. 

එම නිසා මෙය ගැන හරියට දැන නොගෙන ආයෝජනය කිරීමෙන් තම ධනය සම්පුර්ණයෙන්ම නැති වී යා හැකි අතර, හරියට දැනගෙන ඉවසීමෙන් ආයෝජනය කිරමෙන් විශාල ධනයක් ලබා ගත හැක. 

සාමාන්යෙන් Bitcoin වල ට පිළිගත් ආයෝජන සැලැස්ම වන්නේ මිලදී ගෙන රඳවා තබා ගැනීමයි. ( Buy and hold). මෙහිදී එකවර විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය නොකර එම මුදල් ප්‍රමාණය කාණ්ඩ කීපයකට බෙදා දිගු කාලයක් තිස්සේ ආයෝජනය කිරීමෙන් මිල ඉහල පහල යාමෙන් වෙන ලාභය හෝ අලාභය සාමාන්‍යකරණය වේ. එමෙන්ම එම ක්‍රමය අනුගමනය කිරීමෙන් ආයෝජනයේ මානසික ආතතිය අවම කරගත හැක. පවතින Bitcoin ප්‍රමාණය සීමිත බැවින් දිගු කාලයක් තුල මිල වැඩි වීමේ වාසිය මෙම ක්‍රමය මගින් ලබා ගත හැක. 

තවද Bitcoin වල ආයෝජනය කිරීමට තමා විසින්ම පරීක්ෂණ කර දැනුම ලබා ගත යුතු වේ. (Do your own research). 

ඊළඟ පොස්ටුවෙන් Bitcoin ශ්‍රී ලංකාවේ ලබා ගන්නේ කොහොමද හා ආරක්ෂිතව ගබඩා කරන්නේ කෙසේද? යන්න ගැන දැන ගන්න

පහත ජයා රුපයෙන් දැක්වෙන්නේ Bitcoin Mining Farm එකකි. මෙයින් Bitcoin  වලට විවිධ පුද්ගලයින් කරන ආයෝජනයේ තරම සිතා ගත හැක. එමෙන්ම ඔබට හෝ මට Bitcoin Mining සිදු කොට ලාභයක් ලැබීමට අසීරු බව තේරුම් ගන්න.කම්පියුටර් එකේ වෙබ් බ්‍රවුසරය වෙනුවට මේ ක්‍රිප්ටො ටැබ් බ්‍රවුසරය යූස් කරලා නිකන් ඉන්න වෙලාවට ඉබේ බිට්කොයින් නිපදවා ගන්න..

මේ ලින්ක් එක හරහා බ්‍රවුසරය ඩවුන්ලෝඩ් කර ගෙන තව යාලුවන් දැනුවත් කරලා මේ ජාලයට එක් කර ගන්න..

https://cryptotabbrowser.com/22075955


ෆෝන් එකේ රෑට මේ බ්‍රවුසරය ඔන් කරලා තිව්වම ඉබේම බිට්කොයින් නිපදෙනවා..

පස්සෙ මේ සල්ලි වොලට් එකකින් එකවුන්ට් එකකට දා ගන්න පුලුවන්.කිසිම ආයෝජනයක් නොකර නොමිලේ බිට්කොයින් උපයමු..

මේ ලින්ක් එක හරහා හෝ මිතුරෙකුගේ ලින්ක් එකක් හරහා ඇප් එක ගැනීමෙන් නෙට්වර්ක් එක ස්පීඩ් වෙන අතර ප්ලේස්ටෝර් එකකිනැප් එක ගැනීම තුළ ඔබ හුදෙකලා වෙනවා.ස්පීඩ් එක අවමයි.එනිසා ලින්ක් එක භාවිතා කරන්න..

මයිනින් ස්පීඩ් එක මැක්ස් කර තබා ගන්න එවිට පමනයි වේගයෙන් බිට්කොයින්   නිපදවෙන්නෙ..

දවස් 4කින් පමණ  මිතුරන් කිහිප දෙනෙක් සමග මෙම ක්‍රියාදාමය සිදු කිරීමෙන් මුදල් විත්ඩ්‍රෝවල් කර ගත හැකියි..