
ලංකාවේ තාමත් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න බැ කියල කෙනෙක් හිතනවානම් මුදල් උපයන්න තියන හොදම අවස්ථාවක් ගැන නොදන්නවා කියන එකයි එකෙන් තේරෙන්නේ.
Ou අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් .
හැබැයි ඒක ලේසි වැඩකුත් නෙවෙයි අමාරු දෙයකුත් නෙවෙයි.
අපි සාමාන්යෙන් business එකක් පටන්ගන්න යනවා කියල හිතන්න.
මේකත් හරියට අපි business එකක් පටන්ගන්න යනවා වගේම තමයි.
Business එකක් පටන්ගන්න අපිට සල්ලි ඕන .සල්ලි නෙතුව අපිට Business එකක්පටන්ගන්න බැනේ.

අපිට Business එක සාර්ථක වෙනකන් අපිට කියන්න පුලුවන්ද මේ වැඩේ සාර්ථකයි කියල .බැ නේද .මොකද අවදානමක් තියනවා මේ Business එක හරියිද කියල .
Business එකක් කරන කෙනෙක් කියන්නේ අවදානමක් ගන්න කෙනෙක් කියන එකයි .
අන්තර්ජාල මුදල් ඉපිමත් Business එකක් .අන්තර්ජාල මුදල් සම්බන්ද ගනුදෙනු කරන කෙනෙක් අනිවාර්යයෙන්ම මේ අවදානම ගන්නම ඕන .
එහෙම අවදානමක් ගන්න බැරි කිසිම කෙනෙක් මේ subject එක නොකරනවානම් තමයි හොද .

අන්තර්ජාල මුදල් ඉපිම්වලදී අවදානම ඉහලම මට්ටමක තියනවා .ඒ වගේම ලාබයත් ඉහළමට්ට තියනවා .
මේ page එකේ ඉස්සරහට කතාකරන්නේ ඉහල ලාබ තියන නමුත් අවදානම සාපේක්ෂව අඩු ඉතා හොද අන්තර්ජල ඉපීම් ක්‍රම කීපයක් සම්බන්දවයි .
උදාහරණ – Rs 100,000/- ක මුදලක් බැංකුවේ තැම්පත් කලා කියල හිතන්න.එක ඉතිරිකිරීමේ ගිනුමක දෙම්මොත් ඔයාට හම්බෙන්නේ 6% (වා.පො ) .විතරනේ .ඒ කියන්නේ රු 500ක් වගේනේ .එතැනදී ඔයාගේ සල්ලිවලට තියන අවදානම ඉතාම අඩුයි .එත් අන්තරජාල ඉපීම් හරහා සපක්ෂාව අවදානම් අඩු යෙදවීමක යෙදෙඋවොත් දළ වශයෙන් Rs 16,000/- ක වගේ මුදලක් සොයන්න පුළුවන් .
එත් එතන තියන අවදානම් ස්වබාවය පේනවා නේද ?
කෙනෙක් හිතනවානම් මුදලක් නොයොදා අන්තර්ජාල ඉපීම් කරන්න මේ සම්බන්දව අත්දැකීම් අඩු කෙනෙක්ට එක ලොකු ගැටළුවක් .මුදල් නොයොදා ලොකු මුදලක් සෙවීම පහසු දෙයක්නම් නෙමේ .Business එකක් කරන්න සල්ලි ඕන .මේකත් ඉතින් ඒ වගේමයි.මුදල් නොයොදා කරන්න පුළුවන් දේවල් තියනවා .එත් ඒවාට ගොඩක් මහන්සිවෙන්න වෙනවා .ඒවගේම ලැබෙන ලාබයත් මේවට සාපේක්ෂව ගොඩක් අඩුයි .
අන්තර්ජාල මුල්‍ය කටයුතු වලට මුදල් යෙදවීමේදී තමාට අවදානමට ලක්කලහෙකි මුදලක් පමණක් යොදාගන්න.මොකද මෙය සාර්ථක වෙන්න වගේම අසාර්ථක වෙන්නත් පුළුවන්.ඒ අවදානම ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන .
පලවෙනි දේ තමයි උත්සාහය ,වැටි වැටි හරි නෙගිටින්න ඕන .මේවෙනකොට ලංකාවේ අන්තර්ජාලය හරහා ඉතා සාර්ථකව මුදල් උපයන ගොඩක් දෙනෙක් ඉන්නවා.ඒ හැමෝම ඒ ගමන ලේසියෙන් ආව ගමනක් කියල නම් හිතන්න එපා .ඔයාටත් හොද මුදක් උපයාගෙන සාර්ථක investor
කෙනෙක් වෙන්න ඕනනම් මේ කිවූව දේවල් කරන්න පුළුවන් වෙන්න ඕන .
එහෙම බැරිනම් හොදම දේ 8- 5.00 job එකක් කරන එක තමයි .
අවදානම ගන්න පුළුවන් කෙනෙක්ට මේ page එකෙන් ලොකු ලාබ උපයන්න පුළුවන් වේවි.
තීරණය ඔබ අතේ …….Congratulation for a new era …..