දැන් පළමු ලිපියෙන් ගිණුමක් විවෘත කරගත්තා කියලා ඒ ගිණුමට ලොගින් වෙලා, කිසිම දෙයක් නොදැන මෘදුකාංග ඩවුන්ලොඩි කරගෙන මෙි වැඩෙි අප්‍රිය කරගන්න යන්න එපා. එහේම කරන්න කියලා මං තාම ඔයාලට කිවිවෙි නැ. මොකද ඒවා කරන්න කලින් දැන ගන්න තව දේවල් තියෙනවා. ඒටික දැනගෙන අපි ඒවා කරන්න යමු. මේ ඔක්කෝට කලින් සාමානයෙන් Forex කරන්න එන අය අහන ප්‍රශ්ණ ටිකකටත් උත්තර බලාගෙනම ඉදිරියට යමු. වැදගත් වෙයි. Forex කියන්නේ ඉතා හොදින් මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක් වගේම ලොකේ 100% ක් පිළිගත්ත හුවමාරැ වෙළද පොලක්. එහේම නෙවෙයිනම් Forex Market එක මෙච්චර ලොකේ ජනප්‍රිය වෙන්නේ නැ. මේක ප්‍රධාන වශයෙන්ම පාලනය කරන්නේ ලෝක බැංකු වලින්. ඒ නිසා මේ ක්‍රමය පිරමීඩ ක්‍රමයක් වත් වංචාවක් වත් නෙමෙයි. කවිරැ හරි එහේම කියනවම් ඒ පුද්ගලයාගේ දැනුමෙි අඩුවක් ඒක. පහතින් දාලා තියෙන් විස්තර එකින් එක කියවලා ඔයාගේ හිතේ තියන දුර් මත ටික අයින් කර ගන්න Forex real Trading කරන්න කලින්. ඔයාට මෙහේම කිසිම දුර්මතයක් නැත්තං ලිපියේ යටම තියෙන Next කිලික් කරලා ඊළග ලිපියට යන්න පුලුවන්. කිසිම ගැටලුවක් නැ. මොකද මෙි ලිපිය වැදගත් වෙන්නේ දුර්මත හිතේ තියාගෙන Forex real Trading කරන්න එන අයට.
Forex ඉගෙන ගන්නට පෙර ඔබට ඇතිවන සාමාන්‍ය ගැටලු වලට පිළිතුරැ
Forex Trading කියන්නේ ඇත්තමට මුදල් උපයන්න පුලුවන් දෙයක්ද ?
ඔවි අනිවාරයෙන්ම. මෙකෙන් තමයි ඔය ආයෝජන මාර්ග වලින් පහසුවෙන් මුදල් උපයන්න බලාගෙන ඉන්න අයට කරන්න පුලුවන් හොදම දේ. හරිම සරල දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. මුලින් ඇත්ත සලිල් දාන්න ඔනිත් නැ. Nordfx Broker company එක දෙන Demo ගිණුමි වල ලැබෙන බොරැ මුදල් වලින් හිතේ හැටියට පුහුණු වෙන්නත් පුලුවන්. දැන් කවුරැ හරි කියනවනමි මෙකෙන් මුදල් උපයන්න බැ. මේක බොරැවක් කියලා. එහේනමි ඇයි බැංකු මේක ලොකුවටම කරන්නේ. මේක සල්ලි තියෙන අයට ලෙකුවටම වගේම සුලු මුදලක් තියෙන අයට පොඩියටත් කරලා ගෙදර ඉදලම මුදල් උපය ගන්න තියෙන් ලොකේ හොදම ආයෝජන ක්‍රමය.
ඇයි සමහරැ Forex Trading වලට බනින්නේ ?
ලංකාවෙි අයගේ හැටියක්නේ ඒක. සල්ලි දීලා ඔය Buy or Sell කරන්න පමනක් උගන්නවන පන්ති වලට ගිහින් භාගෙට ඉගෙන ඇවිල්ලා අන්තිමට තියෙන සල්ලි ටික නැති කර ගත්ත අයයි කිසිම දෙයක් හොයලා බලන්නේ නැතිව හෝ හොර බැංකු, පිරමීඩ ආයෝජන ජවාරමි කාරයෝ ලගයි සල්ලි දාලා නැති කරගත්ත අයයි පස්සේ කරන්නේ හැම එකකටම බැන බැන යන එක. මෙකෙන් ඇත්තටම සල්ලි හොයන්න පුලුවන් , මමත් හොයන නිසා තමයි මෙි සමිපුර්ණ වෙබි අඩවියේ තියෙන සියලුම දැනුම ඔබට නිකන්ම ලබා දෙන්නේ. අපි සතපහක්වත් අය කරන්නැ. වැඩිය ඔනි නැ උදේ ඉදලා රැ වෙනකං නොමිලේම උදවි දෙන්නෙත් ඒක නිසයි. ඒක නිසා දන්නැත්තං ඉස්සෙල්ලාම කරන්න ඔනි හොදින් අද්‍යනය කරන එක. උදවි ඔනිනං මාව සමිබන්ධ කරගන්න වටිස්ඇප් හරහා. +91-9717167977
Lakforex.com Forex Trading පාඨමාලාව විශේෂ වන්නේ ඇයි ?
ලක්ෆොරෙක්ස් ආරමිභ වෙන්නේ 2010 දි. අපේ වෙබි අඩවිය පටන් ගන්නේ 2011 දි. මෙි කාලය තුල අපිත් එක්ක ඉන්නවා 10000 කට අධික සාමාජිකයින පිරිසක්. මොකකද් හේතුව ?
1. සියලුම දැනුම නොමිලේ දීම
2. ගනුදෙනු සදහා අවශ්‍ය වන Forex Signal , News වැනි දේ නොමිලේම ලබා දීම
3. නොමිලේ සේවාවක් උනත් අවශ්‍ය උදවි සදහා Whatsapp , Live chat වැනි ක්‍රම තුලින් උදවි දෙන ලංකාවෙි එකම වෙබි අඩවිය.
4. ඔබගේ ගිණුමි සමිබන්ධව ඔනෑම උදවිවක් ලබා ගැනීමට ඇති හැකියාව.
ආදි සියල්ලමි සමිපුරණයෙන්ම ඔබට ලබා දෙන් එකම සිංහල වෙබි අඩවිය මෙක විතරයි. අනික ඉතින් මේ දෙවල් මම කියන්නම ඔනි නැ. මේ වෙබි අඩවිය පිළිවෙළකට භාවිතා කරන ඔනෑම කෙනෙකුට මෙ දෙවල් පැහැදිලිවම දකින්න පුලුවන්. මොකද මෙකේ මම සියලුම ලිපි ලියලා තියෙන්නේ ඉතාම සරල භාෂාවෙන් කාටත් පහසුවෙන් තෙරැමි ගන්න පුලුවන් වෙන විදියට. එහේම කරාම තමයි එන කෙනෙක්ට හරියට මේක තෙරැමි කරලා දෙන්න පුලුවන් කම ලැබෙන්නේ. මොකද දන්න කෙනෙක්නමි ඉගෙන ගන්න එන්නේ නැනේ. දන්නේ නැති හින්දා තමයි මම පිළිවෙලට පැහැදිලිව ඉගෙන ගන්න පුලුවන් විදියට ඉතාම සරලව මෙක හදලා තියෙන්නේ. හැබැයි ඉතින් ආවට ගියාට කියවලා Forex කරන්නත් බැ. ඒකට මෙ වෙබි අඩවියේ ලිපි කියවන ගමන් ඒවා ඉතා හොදින් අධ්‍යනය කිරීම අතීශය වැදගත්. හේතුව තමයි මම ඔයාලව ඇඩ්වාන්ස් මිටිටම දක්වා ඇරගෙන යන්නේ හිමින් හිමින් බොහෝම සරලව නිසා. හරියට කියවලා අවබෝධ කර ගත්තේ නැත්තං මෙක ඔයාට හරියට කරන්න බැරි වෙනවා. ඒක නිසා හරියට මෙක ඉගෙන ගෙන හොදින් මුදල් උපයන්න ඔනි කියලා හිතාගෙන ඉන්න කවුරැත් හොදින් අධ්‍යනය කරන්න ඔනි බව මතක තබා ගන්න.
මට මාසෙකට කොචිචරක් විතර උපයා ගන්න පුලුවන්ද ?
එක එක එක්කෙනා ඉගෙන ගත්තට පස්සේ යොදවන මුදල අනුම තමයි තීරණය වෙන්නේ. මොකද Forex කියන්නේ නොමිලේ දෙන දෙයක් නෙමෙයි. මෙක කරන්න යමි කිසි මුදලක් මුලින් අපි දාන්න ඔනි. (මෙ මම කියන්නේ real Trading වලට ගියාට පස්සේ. මුලින්ම යන අයට කිසිම ගෙවීමක් නැතිව පුහුණු ගිණුම වලින් ඇති තරමි ගනුදෙනු කරලා පුහුණු වෙලා සල්ලි දාගෙන මුදල් උපයන්න පටන් ගන්න පුලුවන්. එක නිසා ඔය මුලින් යන්න හිතාගෙන ඉන්න අය කලබල වෙන්න ඔනි නැ මෙකට මුලින්ම යනකොටත් සල්ලි දාන්න ඔනිද කියලා. සල්ලි දාන්න ඔනි ඉස්සෙල්ලා හොදට පුහුණු ගිණුමි වලින් නොමිලේම පුහුණු වෙලා ඇත්ත හොදටම දැන ගෙන) සාමාන්‍යෙයන් $ 50 - $ 1000 ක් දක්වා අතර මුදලක් හරි ඊට වඩා මුදලක් හරි දා ගන්න පුලුවන් ඔයාට. සාමාන්‍යෙයන් $ 50 - $ 100 ත් අතර දාන අයට මාසිකව රැපියල් 15000/= වගේ වැඩි ආදායමක් ගන්න පුලුවන්. මෙ සාමාන්‍ය ඉපයීම. ඊට වඩා උපයන අයත් ඉන්නවා. $ 100 - $ 500 වගේ දාන අය උපරිම මාසික ආදායම $ 500 ඉහළ යන අවස්ථා තියෙනවා. ඉතින් මම මේ කිව්වේ සාමාන්‍ය ඉපයීම පිළිබදව දළ අදහසක්. කරන ඉපයීම තිරණය වන්නේ ඔයා කරන ගණුදෙනු අනුව තමයි. දැන් තව ගොඩක් අය අහන දෙයක් තමයි මෙ මුදල ගෙවන්නේ මටද කියලා. නැ..මෙක හරියට කොටස් වෙළද පොල වගේම තමයි. ඔයාලා මෙ සමාගමි වල ගිණුමක් විවෘත කරාට පස්සේ ඔලාටම වෙනම ගිණුමි විවෘත වෙනවා. එවයේ Invest කරලා තමයි එ වා හුවමාරැ කරමින් ඔයා මුදල් උපයන්නේ. මෙක වටහා ගන්න පුලුවන් පුහුණු ගිණුමි වලින් පුහුණු වෙනකොට. දැනට මේක මතක තියා ගෙන ඉදිරියට යන්න.
අනික් ප්‍රධාන කාරණය තමයි ගොඩක් දෙනෙක් අහන්නේ තැන්පත් කරන්න සල්ලි හොයාගන්නේ කොහෝමද කියන එක. මෙක සමිපුර්ණයෙන්ම ව්‍යාපාරයක්. ඉතින් මෙක කරනවනමි ආයෝජනය කරන්න මුදලක් තියෙන්න ඔනි. ඔය අපිට සාමාන්‍ය සාමාජයේ වුනත් ව්‍යාපාරයක් නිකන් විවෘත කරන්න බැ වගේ තමයි. එහේම නැතිව මේකට සමිබන්ධ වෙලා කරන්න බැ. අනික ඉතින් ඇති තරමි මුදල් හොයන්න මුදල් යොදවන්න වෙනවා. නිසි පරිදි දීලා තියෙන් උපදෙස් අනුව යනවනමි ඉතින් හොදට උපයන්න පුලුවන් යොදවන මුදලටත් වඩා. මේක අතිශොක්තියෙන් කියන දෙයක් නෙමෙයි. පැහැදිලිවම කරන්න පුලුවන් දෙයක්. ඉතින් ඒක නිසා මුදලක් යෙදෙවිවට ප්‍රශ්ණයක් නැ. බලන්න අපි අනවශ්‍ය දේ වලට කොචිචර මුදල් නාස්ති කරනවද ? එවා එකතු කළානමි මෙකට $ 100 ක් නෙවෙයි වැඩි ගාණක් වුනත් දාන්න පුලුවන්. මොකද මෙකෙන් ඉපයීමි කරන්න පුලුවන් තැනක් නිසා තමයි යෙදෙවිවට බය වෙන්න දෙයක් නැත්තේ.
මා යොදවන මුදල් ආරක්ෂිතද ? මෙ ආයතන විශ්වාසද ?
100% ක්ම. ඔය ඉතින් ගොඩක් දෙනෙකුට මෙහෙම කිවිවට විශ්වාස නැ. එක නිසා ඔබ විසින්ම හෙයලා බලන්න. හැබැයි මම කියන්නේ මෙවා හොද විශ්වාස වන්ත දැනට ලොකේ තියෙන හොදම Forex Company අතරින් එකක්. අනික මෙයාලගේ ශාඛාවක් ඉන්දියාවෙත් තියෙනවා. ඉස්සහර ලිපි කියව ගෙන යනකොට ඒ විස්තර දාලා තියෙනවා. ඔයාම හොයලා බලන්න. මට කරන්න පුලුවන් දැනුම දෙන එක විතරයි. මුදල් උපයනවද නැද්ද කියන එක ඔයා තීරණය කරන්න.
ඔනෑම රටක ඉදලා කරන්න පුලුවන්ද ?
ඔවි. ඔයාට ඔනි තැනක ඉදලා මෙක කරන්න පුලුවන්. කිසි ප්‍රශ්ණයක් නැ. අවශ්‍ය වෙන්නේ අන්තර්ජාල සමිබන්ධතාවයක් විතරයි. ලංකාවේ හො වෙනත් රටවල ඉදලා
දැනට කොචිචර Forex Trading කරනවද ?
වෙනම කරන අය ගැනනමි මම දන්නේ නැ. හැබැයි අපේ වෙබි සයිටි එකෙන් ඉගෙන ගෙන කරගෙන යන අයනමි 9000 ක් විතර සාමාන්‍ය වශයෙන් දැනට ඉන්නවා. මෙක නොමිලේ දෙන සේවයක් නිසා මම සාමාජිකයින් ගැන විස්තර තියා ගන්නේ නැ. මොකද එවා ඇත්තටම මට වැඩක් නැති නිසා. ඉතින් මම මේ කියන්නේ දැනට සාමාජික වෙලා ඉන්න සාමාන්‍ය අගය. මෙ 9000 අතර වැඩි පිරිසක් ලංකාවේනුත් වෙනත් රටවල් වලිනුත් තව ටික ටික ඉන්නවා.