මෙක බොහෝ දෙනෙක් නිතර නිතර අහන ප්‍රශ්ණයක්. තවත් සරල කරලා කිවිවෝත්, අලුතෙන් එන සාමාජිකයෙක් මුලින්ම අහන්නේ, කොහෝමද සමිබන්ධ වෙන්නේ ? කොහොමද කරන්නේ? කියන ප්‍රශ්ණ දෙක. ඉතින් මෙන්න මෙි ගැටලුවට උත්තරයක් එක්කම අපි Forex ඉගෙන ගන්න වැඩෙි ආරමිභ කරමු.
මෙතනදි මම ප්‍රධාන වශයෙන්ම දැන ගන්න ඔනි දේ තමයි අපි කරන්නේ යන්නේ Forex. ඒ කියන්නේ අන්තර්ජාතික මුල්‍ය වෙළද පොළ. තවත් සරල කරොත් අද ලෝකය තුල තිබෙන විශාලතම හා එකම මුදල් හුවමාරැ වෙළද පොළ. ලංකාවේ කොටස් වෙළද පොළ වගේ තමයි. ඒ වගේම ඔනෑම කෙනෙකුට සමිබන්ධ වෙලා කොන්දේසි විරහිතව අසීමිතව මුදල් උපයන්න පුලුවන් ලොකේ එකම තැනත් මේක. ඒක නිසා මේක විශාල රැකියා වෙළද පොළක් කියලත් කියන්න පුලුවන්. අනික අපි මෙි කරන්න යන්නේ ඔබ එදිනෙදා කරනවා වගේම රැකියාවක්. තමන්ට ලැබෙන නිදහස් කාලය භාවිතා කරන්න පුලුවන් තමයි, හැබැයි මෙිකත් ලොකේ පිළිගත්ත රැකියාවක්. ඒක නිසා ඉ-මනි වැඩසටහන් හෝ ඩෙිටා එන්ට්‍රි ක්‍රම හෝ විදියට මෙි දිහා කිසිම වෙලාවක බලන්න එපා. කාට හරි මුළ්‍ය වෙළද පොළ පිළීබදව වැඩි විස්තරයක් දැන ගන්න අවශ්‍යනමි විකිපිඩියා වල තියෙන ලිපිය කියවන්න. මෙතින්න යන්න
හරි, ඉතින් අපිට නිවසේ ඉදලම අමතර ආදායමක් හෝ පුර්ණ කාලීන රැකියාවක් විදියට Forex කරන්න ඔනි නමි, කළ යුතු සරල ප්‍රධාන පියවරවල් 3 ක් තියෙනවා. ඔනෑම කෙනෙකුට කරන්න පුලුවන්. කවිරැත් බය වෙන්න අවශ්‍ය නැහැ. මෙි පියවරවල් 3 තමයි.
- Forex Broker සමාගමක ගිණුමක් විවෘත කිරීම. (හේතුව Forex ගිණුමක් නැතිව මෙික කරන්න බැරි නිසා.)
- Forex සමිබන්ධ මුලික අවබෝධය හා පුහුණුව
- Forex සමිබන්ධ වැඩිදුර අවබෝධය හා පුහුණුව හා සත්‍ය මුදල් ඉපයීම.
මෙි ලිපියේ ඉදලා අපි කරන්නේ මෙන්න මෙි සදහන් කරපු පියවරවල් 3 ත් එක්ක ඉදිරියට යන එකයි. ඔබට මෙික කරන්න ලොකු ලොකු දේවල් අවශ්‍ය වෙන්නැ. ජංගම දුරකතනයක් හෝ පරිඝණකයක්, සාමාන්‍ය අන්තර්ජාල සබදතාවක්, වෙබි අඩවි භාවිතා කිරිමෙි සරල දැනුමක්, පොඩි කැපකිරීමක්, ඉගෙන ගන්න උන්න්දුවක් තියෙනවනං කුමන දැනුම මට්ටමක හිටියත් Forex කරන්න පුලුවන් කිසිම ගැටලුවක් නැතිව. අනික ඔබ ඔබෙි වර්ථමාන රැකියාව කරන්න ඔබට සිද්ධ උනානේ 1 වසරේ ඉදලා 11 වසර දක්වා හෝ 13 වසර දක්වා හෝ එහෙමත් නැත්තං විශ්ව විද්‍යාලයටත් ගිහිල්ලා දීරඝ කාලයක් ඉගෙන ගෙන එන්න. ජීවිතයේ බොහෝ කාලයක් එහේම ඉගෙන ගන්න කැපකරපු ඔබට අඩුම සතියක් දෙකක් මෙික ඉගෙන ගන්න කැපකරන්න බැහැ කියනවනමි බොරැවක් හොදේ. මෙන්න මෙික නිසා තමයි Forex ලොකේ මෙිතරමි ජනප්‍රියත්. ඊටත් වඩා කාගේ යටතේවත් යැපෙන්නේ නැතිව දිනකට $2 - $50 දක්වා උනත් තමන්ටම කියලා උපයා ගන්න පුලුවන්. මං හිතන්නේ හැමෝටම අවශ්‍යත් ඒක. එහේනමි වැඩි දුර කතා නැතිව අපි පළමු පියවරයෙන් වැඩෙි ආරමිබ කරමු. පළමු පියවර තමයි ඉහතින් සදහන් කරලා තියෙන ආකාරයට අපිටම කියලා Forex ගිණුමක් විවෘත කරගන්න එක.
Forex ගිණුමක් විවෘත කර ගෙනම ඉදිරියට යමුද.
මොකක්ද Forex ගිණුමක් කියන්නේ. අපිට forex කරනවනම් අවශ්‍ය අනිවාර්යය දෙයක්. හරියට ෆෙස්බුක් ගිණුමක් නැතිව අපිට ෆෙස්බුක් යන්න බැ වගේ තමා. මෙි ගිණුම අපි විවෘත කරන්නේ ලොකයේ පිළිගත්ත Forex Broker සමාගමක. ඒ තමයි Nordfx ආයතනය. මමත් අවුරැදු 10 ක්ම භාවිතා කරන සාමාගම. මෙවැනි ආයතන වලින් කරන්නේ අපි වගේ ගණුදෙනු කරැවන්ට Forex වෙළද පොලට සමිබන්ධ වෙන්න අවශ්‍ය සමිබන්ධතාවය හදලා දෙන එකයි. මොකද එහේම නොවුනොත් අපිට හැකියාවක් නැ මුල්‍ය වෙළද පොළ සමග සෘජුව ගණුදෙනු කරන්න. උදාහරණයක් කිවිවොත් ඔබ ලංකාවෙි කොටස් වෙළද පොල ගණුදෙනුකරන්න ඔනිනම් එත් Stock Broker Company එකක් හරහා ලියාපදිංචි වෙලා යන්නම වෙනවාමයි. එහේම නැතිව සෘජුව ඔබට කරන්න බැහැ. ඉතින් මෙිකත් ඒවගේම තමයි.
ඉස්සෙල්ලාම පහත රතු පාටින් දාලා තියෙන විස්තර ටික කියවන්න ඉතා හොදින්. ජංගම දුරකථනයෙන් බලන අය මෙි ලිපිය සමිපුර්ණයෙන්ම මුලින් කියවලා ඊට පස්සේ ගිණුම විවෘත කර ගන්න යන්න. ගීණුමක් විවෘත කිරීමෙදි,
- කරැණාකර ඔබගේ නිවැරදි සමිපුර්ණ නම යොදනන්න
- ඉමෙල් ලිපිනය ඇතුලත් කිරිමෙිදි නිවැරදිව, පැහැදිලිව හා කල්පනාකාරිව ඇතුලත් කරන්න.
- දුරකථන අංකය ඇතුලත් කිරිමෙිදි නිවැරදිව අදාල අංකය ඇතුලත් කරන්න. ක්‍රියාත්මක නොවන හෝ අසත්‍ය දුරකථන අංක කිසිම විටෙක නොයොදන්න. මන්ද ඔබ එසේ කළහොත් පසුව මුදල් ලබා ගැනීමෙදි ගැටලු ඇතිවිය හැකියි. ඒ වගේම තමන් ඉන්න රටෙි කෝඩි එකත් එක්ක දුරකථන අංකය දාන්න ඔනි. උදාහරණයක් විදිය ලංකාවෙි අය - +9477xxxxxxx , +947112xxxx ආදි වශයෙන්
එසේම, පහත මම දාලා තියෙන විදියටම විස්තර පුරවන්න ගිණුම විවෘත කිරීමේදි. වෙන වෙන ඒවා දාන්න යන්න එපා.
- First and Last name : ඔබගේ පළමු නම හා අවසාන නම යොදන්න - (උදා - ඔබගේ නම වසන්ත කුමාර නමි පළමු නම වසන්ත ලෙසත් අවසාන නම ලෙස කුමාර ලෙසත් කොටු දෙකේ යොදන්න.)
- Email : ඔබගේ ඉමෙල් ලිපිනය නිවැරදිව ඇතුලත් කරන්න. වරද්දලා දාන්න එපා.
- Phone : දුරතකන අංකය ඇතුලත් කරන්න. එය ඇතුලත් කිරිමෙදි ඔබගේ රටෙි Code එක ඇතුලත් කිරීමට අමතක කරන්න එපා. ඔබ ශ්‍රිලංකාවෙිනමි ඔබ +94 ලෙස 0 වෙනුවට ඇතුලත් කල යුතුයි. උදා - +94777xxxx ආදි ලෙස
- Account Type : FIX,Pro, or Zero ලෙස යොදන්න. (Pro ගිණුමි වර්ගය සුදුසුය.)
- Currency : USD ලෙස යොදන්න.
- Leverage : 1:500 යොදන්න
ඉහත විස්තර ටික කියවලා ඉවරනමි ඔබගේ ගිණුම විවෘත කරගන්න පහත OPEN ACCOUNT බටන් එක කිලික් කරන්න. එතකොට ඔබට Forex Broker සමාගමෙි ගිණුම විවෘත කරන තැන පිටුව කෙලින්ම විවෘත වෙයි. ඊට පස්සේ කරන්න තියෙන්නෙ මම ඉහතින් දාලා තියෙන විදියටම ඔබගේ විස්තර එම පිටුවෙි පුරවන එක.
දැන් මෙි ඔබ ඇතුලත් කළ සියලුම විස්තර නැවත වරක් 100% ක් නිවැරදි දැයි පරික්ෂා කර බලන්න. නිවැරදිනමි ඊළගයට ඇති check Box දෙකම එක කිල්ක් කරන්න. ඉන් පසු අනිත් check box එකත් කිලික් කර OPEN A TRADING ACCOUNT කියන බටින් එක කිලික් කරන්න. ඉන්පසු ඔබට ගිණුමි විස්තර සහිත පිටුව දිස්වෙිවි. පහත දාලා තියෙන්නේ ඔබට ලැබෙන ගිණුම විවෘත කර ගැනීමටට අදාල පිටුව තමයි. ඒ සමගම මෙම ගිණුමි විස්තර සහිත ඉමෙලයක් ඔබ විසින් ඇතුලත් කළ ඊමෙල් ලිපිනයටත් පැමිණේවි. එය පැමිණියාදැයි සහතික කර ගත් පසු ඔබට දිස්වු පිටුව ඉවත් කළ හැකිය.
දැන් ඔබට අදාල ගිණුමි විස්තර සහිත පිටුවක් ලැබි තියෙනවා පේනවා ඇතිනේ. එහි විස්තර අනිවාර්යෙන් සටහන් කර ගන්න. කොපි කරගෙන නොටි පැඩි එකක සෙව් කරගන්න. smartphone භාවිතා කරන අය screenshot එකක් හරි ගහලා තියාගන්න. ඒවා නිවැරදිව සටහන් කර ගත් පසු ඔබගේ පළමු පියවර සාර්ථකව ඔබ නිම කර තිබෙනවා. එවේගම මෙි ගිණුමි විස්තර සහිත ඉමෙලයකුත් ඔබගේ ඉමෙල් ලිපිනයට දැන් ඇවිල්ලා ඇති. එකත් නැති කරගන්නේ නැතිව පරිස්සමි කරලා තියාගන්න.
මතක තබා ගන්න. මෙතැනින් ඉදිරියට තියෙන පියවරවල් සදහන් කරලා තියෙන ආකාරයෙන්ම යන්න. එතකොට ඔබට පුලුවන් කිසිම ආකාරයක අතපසු වීමකින් තොරව පහසුවෙන් Forex කරන හැටි ඉගෙන ගන්න.