මෘදුකාංගය Download කිරීම , Demo Account

 මේ ලිපියෙදි මම Forex Trading වලදි හමුවන මෘදුකාංගය Download කර ගන්නා ආකාරය , Forex ගිණුම Verified කර ගන්නා ආකාරය පිළිබදව හා පුහුණු ගිණුම් (Demo account) විවෘත කරගන්නා ආකාරය පිළිබදව සමිපුර්ණ විස්තරයක් ඉදිරිපත් කරන්න අපෙක්ෂා කරනවා. මොකද ඉදිරියට යන්න අපිට මෙි අවස්ථා ටිකත් අතිශයින්ම වැදගත් නිසා. මේකනමි කිසිම අමාරැ දෙයක් නෙමෙයි. හරිම ලේසි. ඔබට කරන්න තියෙන්නේ දාලා තියෙන උපදෙස් නිසි පරිදි පිළිපදින එක පමණයි.


මුදල් යොදවන්නේ නැතිව Demo (පුහුණු) Account එකක් සාදා ගන්නා ආකාරය 

Demo Account කියන්නේ කිසිදු මුදලක් යොදවන්නේ නැතිව සමිපුර්ණයෙන්ම නොමිලේ අපිට Forex ගණුදෙනු පුහුණු වීම සදහා ලබා දෙන ගිණුමි වර්ගයක්. අපේ පළමු රාජකාරිය තමයි මෙන්න මෙි පුහුණු ගිණුමක් විවෘත කරගන්න එක. මෙික හරිම ලේසි වැඩක්. 

දැන් Demo ගිණුම අපි සාදා ගන්න යන්නෙත් මුල්ම ලිපියෙන් ගිණුමක් විවෘත කර ගත්ත ආකාරයටම Nordfx වෙබි අඩවිය හරහා. ඒ සදහා මුලින්ම මෙි සැබැදියට යන්න. CLICK HERE. දැන් පහත ආකාරයෙන් එහි විස්තර පුරවන්න. 

Account Type - Demo USD
Credit leverage - 1:500
first and Last Name
Email ID - සත්‍ය ගිණුමට දාපු එකම උනත් භාවිතා කරන්න පුලුවන්
Phone Number -
ඊට පස්සේ තියෙන ඉලක්කමි ටික කොටුවෙි ටයිප් කරලා Open a Demo account කරන්න. 

දැන් ඔබට ඔබගේ පුහුණු ගිණුමි විස්තර දිස්වෙයි. ඒ ටික කොපි කරගෙන හෝ ස්ක්‍රීන් සොටි එකක් ගහගෙන හරි නැති කරගන්නේ නැතිව තියා ගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙි පුහුණු ගිණුම භාවිතයෙන් ගණුදෙනු යොදන්න අවශ්‍ය කරන මෘදුකාංගය Download කරගන්නයි. 

Download Software 

පහත සබැදියට පිවිසෙන්න.  CLICK HERE

දැන් ඔබට විවිධ ආකාරයේ මෘදුකාංග වර්ෂන් ප්‍රමාණයක් දක්වලා තියෙන ආකාරය පේනවා ඇති. අනිවාරයෙන්ම Metatrader 4 කියන වර්ගයෙන් පමණක් මෘදුකාංගය භාගන්න. අවශ්‍යනමි ඔබට ජංගම දුරථකන සදහා හා පරිඝණකය සදහා වන වර්ග දෙකම භාවිතා කරන්න පුලුවන් එකම ගිණුමක් වෙනුවෙන්. ඒක නිසා ඔබගේ දුරකතන වර්ගයට හෝ පරිඝණක වර්ගයට ගැලපෙන මෘදුකංගය ඉහත සබැදියෙන් ගිහිල්ලා ඩවුන්ලොඩි කරගන්න. උදාහරණයක් ලෙස.

Download MetaTrader 4 for Windows
Download MetaTrader 4 for Mac
Download mobile MetaTrader 4 application for iPhone
Download mobile MetaTrader 4 application for Android

ඔබ ජංගම දුරකතණයක් භාවිතා කරනවනමි ඉහත දැක්වෙන ආකාරයට තැරැවිකාර සමාගමෙි ඇති සබැදිය කිලික් කිරීමෙන් ලැබෙන පිටුවෙි සෘජුවම Google Play හෝ app store වෙත පිවිසීමට හැකි Link එක ඔවුන් ඇතුලත් කරලා තියෙනවා. එනිසා කිසිම අපහසුවක් නොමැතිව ඔබගේ ජංගම දුරකථනයට ඇප් එක භාගත කර ගන්න පුලුවන්. ඔබ Windows හෝ MAC පරිඝණකයක් භාවිතා කරන අයෙක්නමි ආදාල සැබැදි කිලික් කිරිමෙන් සෘජුවම පරිඝණකය වෙත ආදාල මෘදුකාංගය භාගත කර ගත හැකියි. සාමානයෙන් මෘදුකාංගයක්  Install කරන ආකාරයටම Download වුනු File එක මත ඩබල් කිල්ක කරලා ඒක Install කර ගන්න පුලුවන්. Install වුනාට පස්සේ ඔයාගේ පරිඝණකයේ Desktop එකේ අයිකන් එකකුත් පෙන්වයි Nordfx Metatrader 4 කියලා. ඊට පස්සේ ඒක විවෘත කර ගන්න. දැන් ඔබට සාමාන්‍ය ආකාරයේ මෘදුකාංගයක් විවෘත වි ඇති ආකාරය දැක ගන්න පුලුවන්. මෙන්න මෙික තමයි අපි ඉදිරි ගණුදෙනු සදහා භාවිතා කරන මෘදුකාංගය.

සාමාන්‍යෙයන් පළමු වතාවට මෘදුකාංගය විවෘත කරන අවස්ථාවෙදි ඔබට මෘදුකාංගය තුල Open account කියලා පුරවන්න Form එකක් එයි. එහේම ආවේ නැත්තං කළබල වෙන්න එපා. දාලා තියෙන විදියට ඉදිරියට යන්න. 

මෙතැන් ඉදලා ඔබට මෙි පුහුණු ගිණුම භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය පුහුණු වෙන්න සුදුසුයි. මෙිකට ඔබ කරන්න අවශ්‍ය වෙන්නේ නැවත වතාවක් ඔබගේ MT4  මෘදුකාංගයේ File  ---> Login to trade account වෙත පිවිසලා, පහත විස්තර ඇතුලත් කරන්න. 



දැන් ඔයාට නැවත් විනඩෝ එකක ලැබෙනවා පහත ආකාරයෙන්.  



මෙතැන අපි උඩින් විවෘත කර ගත්ත පුහුණු ගිණුමෙි Login Account Number එකයි, පාස්වර්ඩි එකයි දාලා Saver එක විදියට Nordfx-Demo තෝරා Login  කිලික් කරන්න විතරයි තියෙන්නේ. දැන් ඔබ සාර්ථකව ඔබගේ පුහුණු ගිණුමට ඇතුලු වි අවසනායි. 

දුරකථනය මාර්ගයෙන් (Android /Iphone) පුහුණු ගිණුමක් (Demo) විවෘත කරගන්න ආකාරය.

STEP 01 - ඔබ ඔබගේ දුරකථනයට Download කරලා තියෙන Metatrader 4 App එක විවෘත කරගන්න. 
STEP 02 - ඔබගේ දුරකතනය iphone නමි ඇප් එකේ Setting වෙතට යන්න. (Iphone දකුණු පස කෙලවරේ ඇති සෙටින්ග්ස් අයිකන් එක.) Android නම් වමි පස ඉහළ කෙළවරේ ඇති ඉරි තුනේ අයිකන් එක කිලික් කරලා Manage Accounts වෙත යන්න.
STEP 03 - Iphone ඇප් එකේ New Account -- Login to an Existing Account කිලික් කරන්න. එතන තියෙන සර්චි බාර් එකේ Nord කියලා ටයිප් කරනකොට පෙන්වයි Nordfx-Demo කියලා එකක්. මෙික සිලෙක්ටි කරන්න.  Android App එකේ නමි ඉහල දකුණු පස ඉහලින් තියෙන + කිලික් කර Login to an Existing Account කිලික් කරන්න. එතන තියෙන සර්චි බාර් එකේ Nord කියලා ටයිප් කරනකොට පෙන්වයි Nordfx-Demo කියලා එකක්. මෙික සිලෙක්ටි කරන්න.
STEP 04 - ඊළගට එන පිටුවෙි ඔබ විසින් උඩින් විවෘත කර ගත්ත පුහුණු ගිණුමෙි Login Number එකයි Password එකයි දාලා Sign in කිලික් කරන්න. 
 
  • Login : Demo account Login Number
  • Password : Demo account Password



දැන් ඔබ සාර්ථකව ඔබගේ ජංගම දුරකතන ඇප් එකෙනුත් පුහුණු ගිණුමට ඇතුලු වෙලා ඉන්නේ. කොහෝමද ගණුදෙනු කරන්නේ කියලා ඊළග ලිපියෙන් බලමු. තව දෙයක් තියෙනවා කරන්න. මෙි සියලුම පුහුණු විමි කරගෙන යන අතරේ ඔයා මුල්ම ලිපියෙන් විවෘත කරගත්ත සත්‍ය ගිණුම Verify කර ගන්නත් ඔනි අපිට ඇත්තටම මුදල් උපයන්න අවශ්‍යනමි. මොකද Verify කර ගත්ත නැති සත්‍ය ගිණුමක් නැතිව කාටවත් සැබැ මුදල් උපයන්න තියා මුදල් තැනපත් කරග්නවත් බැරි නිසා. මෙිකට ඔයා සුදානමි කර ගන්න,

01. ජාතික හැදුනුමි පතේ / රියදුරැ බලපත්‍රයේ / විදේශ ගමන් බලපත්‍රයේ Scanned Copy එකක් - 

මේ එකකින් හරි එකක් තිබුනනමි ඇති. ඉස්සරනමි ජාතික හැදුනුමි පත දාද්දි එක සිංහල පරිවර්ථනය කරලා තමා Upload කරන්න උනේ. නමුත් දැන් එහේම අවශ්‍ය නැ. දැන් ඔයාට පුලුවන් ඔයාගේ ජාතික හැදුනුමි පතේ දෙපැත්තේම පැහැදිලි Scan කොපි දෙකක් කිසිම ප්‍රශ්ණයක් නැතුව Upload කරන්න. ඔබට ස්කෑන් කොපි ලබා ගැනීමෙි අපහසු තාවයක් තියෙනවනමි ඉතා පැහැදිලිව ඡංගම දුරකථනයකින් ඡායාරෑපයක් උනත් ඇරගෙන දාන්න පුලුවන්. වැදගත්ම දේ මෙි කොපි අපි දාන්නේ ඔබගේ නම ආදිය සහතික කර ගැනිම සදහා මිසක් ලිපිනය සහතික කර ගන්න නොවන හින්දා මෙවායේ තියෙන ඇඩ්‍රස් එක Nordfx ගිණුමෙි තිබෙන ඇඩ්‍රස් එකට සාමාන වෙන්න අවශ්‍ය නැ.

02. මාස තුනක් ඇතුලත ඔයා ගිණුම හදද්දි දාපු ලිපිනයට ලැබුනු  මොනවා හරි බිලක Scan පිටපතක් -

Mobile Bill / Light Bill , Credit Card Bill , ඔනි එකක් පුලුවන්. හැබැයි ඔබෙි නමට ලැබෙන්න ඔනි. එහේම එකක් එන්නේ නැතිනමි බැංකු පොතේ ලිපිනය තියෙන තැන ඒ විදියටම Scanned කරලත් දාන්න පුලුවන්. එකත් දැන් පිළිගන්නවා. 

මෙතැනින් පහල ටික දැන්ම කරන්න අවශ්‍ය නැහැ. ඔබ ඉහත Documents ටික සුදානමි කර ගත්ත ගමන් ආපහු මෙි ලිපියට ඇවිල්ලා මෙි ටික කරන්න. හැබැයි අඩුම තරමෙි සති දෙකක් යන්න කලින්වත් ගිණුම Verify කරගන්න පහත දාලා තියෙන විදියට. 

සත්‍ය ගිණුම Verified කර ගනිමු.

අපි මොන විදියට ගිණුම විවෘත කරගත්තත් වැඩක් වෙන්නේ නැහැ අපිට අපේ ගිණුම සහතික කරගන්න හැකියාවක් නැතිනමි. මෙික අදාල වෙන්නේ අපි මුල්ම ලිපියේදි විවෘත කරගත්ත සත්‍ය ගිණුමට මිසක් දැන් විවෘත කරගත්ත පුහුණු ගිනුමට නෙවයෙි. මොකද පුහුණු ගිණුමි verify කරන්න අවශ්‍යතාවයක් නැහැ. සත්‍ය මුදල් සමග ගණුදෙනු කරන්න අපිට අවස්ථාවක් ඉදිරියේදි ලැබෙන නිසා අපි සතු සත්‍ය Nordfx ගිණුම සහතික කරගැනීම අනිවාරයය කාර්යයක් වෙනවා. මෙික ඉතා වැදගත් මුදල් තැන්පත් කිරීමෙි සිට මුදල් නැවත ලබා ගැනීම දක්වා. මෙි හේතුව නිසාම තමයි අපි සත්‍ය ගිණුම සහතික කරගන්න කාර්යයත් දැන්මම කර්න්නේ. ඒවගේම මම ඔබට මුල්ම ලිපියේදි කිවිවා ඔබට ලැබෙන කුමන හෝ බිලක් සහ ඔබගේ අනන්‍යතාවය සහතික කිරීම සදහා අවශ්‍ය ලියකියවිලි සුදානමි කරගන්න ලෙස. මං විශ්වාස කරනවා ඒ ලියකියවිලි දැන් ඔබ සතුව ඇති කියලා. මොකද මෙි අවස්ථාවෙදි අපිට ඒ ලියකියවිලි අවශ්‍ය වෙන නිසා.


මේ ටික ඔක්කෝම ලැහැස්ති කරගෙන ඔයාටම පහසුවෙන් වෙබි අඩවිය හරහාම ගිණුමට ඇතුල් කරන්න පුලුවන්. ඒකට ආපසු ඔයාගේ nordfx ගිණුමට ලොග් වෙන්න සත්‍ය ගිණුමි විස්තර යොදලා. මතක තියාගන්න මීට කලින් අපි විවෘත කරගත්ත පුහුණු ගිණුමි විස්තර එහේම නෙවෙයි. ගිණුමට ඇතුලු උනාට පස්සේ දකුණු ඉහළ කෙලවරේ තියෙන මිනිස් රැපයක අයිකන් එක කිලික් කරාම එන ලිස්ටි එකේ තියෙනවා Upload Documents කියලා එකක්. ඔය පහළින් මම දාලා තියෙනනේ එතන රැපයක්. මෙික හොයාගන්න බැරි උනානමි මෙි ලින්ක් එකෙන් යන්න. UPLOAD DOCUMENTS



අන්න ඒ Upload Document කියන එක කිලික් කරාම ඔයාට ඔයාගේ ඩොකියුමන්ටි ටික Upload කරන්න පහත ආකාරයේ පිටුවක් විවෘත වෙිවි. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඒකේ විස්තර ටික පුරවලා අප්ලොඩි කරන්න. මුලින්ම Proof of Identity යටතේ ඔබෙි NIC/Passport/Driving License එක අප්ලොඩි කරන්න. ඊට පස්සේ Proof Of residence තෝරා ලිපිනය තහවුරැ කරන ලියවිල්ල අප්ලොඩි කරන්න. එචිචරයි. 



හරියට වැඩේ කළානමි දින දෙකක් වගේ ඇතුලත් එයාලා මේක Verified කරනවා. ඒ ගැන කලබල වෙන්න දෙයක් නැ. දින දෙකක් නෙවයි බොහෝ වෙලාවට එක් දිනයකින් සහතික වෙන්නත් ඉඩ තියෙනවා. මෙික ඉතා වැදගත් පියවරක් නිසා කිසිම අවස්ථාවක මගහැර යන්න එපා. ඔබට කිසියමි ගැටලුවක් ආවානමි පහතින් කෙමෙන්ටි කරන්න පුලුවන්, නැතිනමි අපිව සමිබන්ධ කරගෙන අවශ්‍ය උදවි ලබා ගන්නත් පුලුවන්. 

වැදගත් කරැණු
  • පුහුනු ගිණුමි සහතික (Verify) කර ගැනීම අවශ්‍ය නැත.
  • සහතික කරගත යුත්තේ අප මුල්ම ලිපියෙන් විවෘතකර ගත් සත්‍ය ගිණුමි පමණි
  • පුහුණු ගිණුමි වල කාලසීමාව සාමනයෙන් සති දෙකේ සිට මාසයක් දක්වා පවති. ඔබගේ පුහුණු ගිනුම ස්වංක්‍රිවය අක්‍රීය උනානමි ඉහත සදහන් කර ඇති ආකාරයෙන් තවත් පුහුණු ගිණුමි විවෘත කරගත හැකිය
  • මෙි ලිපියෙන් අප අවධානය යොමු කරේ ප්‍රෙයා්ගික පුහුණුවිමි සදහා අවශ්‍ය වෙන මෘදුකාංගය භාගත කර ගැනිම, එමගින් පුහුණු ගිණුමක් විවෘත කර ගැනිම හා අපගේ සත්‍ය ගිණුමි සහතික කර ගැනීමට අදාල කරැණුය. පුහුණු ගිණුමි තුලින් පුහුණු වන ආකාරය සමිබන්ධව medium Level ලිපි තුල අන්තර්ගත කර ඇත.