ආයෝජන ඉතුරුම් ගිණුම / Investment Savings Account

 ජීවිතයේ පැහැදිලි ඉලක්ක සහිතව නිතිපතා ඉතිරි කරන්නන් වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම ගිණුම ඔබට වසර 5 ක කාලයක් මාසිකව නිශ්චිත මුදලක් ඉතිරි කිරීමේ අවස්ථාව සලසා දෙයි. ඔබට ආයෝජන ඉතුරුම් ගිණුමක් ඇත්නම් ඔබට නිවාස ණය, පුද්ගලික ණය හෝ ව්‍යාපාර ණය සඳහා අයදුම් කිරීමේදී ප්‍රමුඛතාව හිමි වේ. දිවයින පුරා පිහිටි අපගේ ශාඛා වලදී රු. 100/- ක් වැනි සුළු මුදලකින් ආයෝජන ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකි වේ.


  කා සඳහාද?

Investment Savings Account
    වයස අවුරුදු 18 ට වැඩි, නිතිපතා ඉතිරි කරන පුද්ගලයන් සඳහා 


Designed for regular savers with ambition & a goal, our Investment Savings Account enables you to save a fixed sum every month for a period of 5 years. At the end of the 5 year period, you will be in possession of a substantial sum of money. If you have an Investment Savings Account, you will be given priority when applying for a loan facility for housing, consumption or for a business. You can open an account from any of our Island-wide branches with as little as Rs.100/- .