Binary Options Trading වලින් කොච්චර මුදල් උපයන්න පුළුවන්ද?

ඔබට ඕනෑ තරමක් 
ඔව්ඇත්තටම Binary Options Trading වලින් සිමාරහිතව මුදල් ඉපැයිය හැකියි.
ඔබට කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද  කියන එක තීරණය කරන්නේ ඔබ කොපමණ මුදලක් අවදානමට ලක් කරනවාද කියන කාරණය මතයි. 
ඔබ දැනටමත් දන්නවා නේ...
High Risk ∞ Higher Return
සිංහලෙන් නම්
වැඩි අවදානමක් ∞ අධික ප්‍රතිලාභයක්
ඒ කියන්නේ ඔබට Binary Options Trading වලින් කොපමණ මුදලක් හොයන්න පුලුවන්ද කියන එක සමානුපාතික වෙනවා ඔබේ Trading Capital එකට... ඒ නිසා පටන් ගන්න කොටම ටිකක් වැඩි ප්‍රාග්ධනයක් යොදවන්නට පුළුවන් නම් ඔබට වඩාත් වේගවත් ගමනක් යා හැකියි.


Binary Options Trading වලදී අවදානම කළමනාකරණය කරන්නේ කොහොමද?
මම නිර්දේශ කරන්නේ එක trade එකකට ඔබේ ප්‍රාග්ධනයෙන් 5% කට වඩා අවදානමට ලක් කරන්න එපා කියලයි. 
ඔබ Binary Options Trader කෙනෙක් විය යුත්තේ ඇයි?

කාර්යබහුල ඔබට කෙටි කාලයක් කැප කොට වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි ක්‍රමයක්...
වෙළඳපොළේ ඉතා සුළු මිල වෙනස්වීමකින් පවා ඔබ ආයෝජනය කරන මුදලට 80% කට වැඩි ප්‍රතිලාභයක්...
සෑම Trade එකක් සඳහාම ඔබට දැරිය හැකි අවදානම තීරණය කිරීමේ සම්පුර්ණ නිදහස ඔබ සතුයි.
සැඟවුණු ගාස්තු කිසිවක් නැහැ...
Currencies, Commodities, Indices හෝ Stocks විශාල ප්‍රමාණයක් අතරින් ඔබට කැමති Asset එකක් Trade කිරීමේ හැකියාව...
ඔබ කොතැනක සිටියත් අන්තර්ජාලයට සමබන්ධ ඕනෑම උපාංගයක් (PC, NoteBook, iPad, Tab or Smart Phone) භාවිතයෙන් Trade කිරීමේ හැකියාව...
$100 ක් වැනි ඉතාමත් සුළු ආයෝජනයකින් වුණත් පටන් ගන්නට පුළුවන්...
Spreads නෑ Commissions නෑ Reqoutes නෑ Slippage නෑ Stop Hunting නෑ... Stop Loss ගැන වද වෙන්න ඕනෙත් නෑ.
Risk එක Fixed නිසා Trade එක දැම්මාඅමතක කළා... ආයේ බල බල ඉන්න දෙයක් නෑ.